සාමාන්‍ය වශයෙන් ගත්තොත් මචංමුලු ත්‍රෙඩ් එකම කියෝලා හිටපන් කුකුලෝ
ගිහින් තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලෙකුයි එක්ක
ෆිල්ම් එක රාත්‍රී 7 දර්ශනය
අයියට කියන්න එපා කියලා මූට කියලා
තව ත්‍රෙඩ් එකේ මැද තියෙනවා බයික් එකේ එන්න එපා මේකිව ක්ලාස් එක ගාවට එක්ක යන්න කියලා අනික් අය කාර් වලින් යන්නේ කියලා, මාසෙකට සැරයක් ඇඳුම් අරන් දෙන්න ඕනේ සීන්.
කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්
රෑ 7ට තව කොල්ලෙක් එක්ක වගේ යාවිද ෆිල්ම් එකක් බලන්න ෆ්‍රෙන්ඩ්ශිප්
එකට හරි
මම නම් හිතාන්නේ නැහැ කවුද දන්නෙ අනිත් කෙල්ලගෙ කොල්ල තව එකෙක් එක්ක ආවද කියලා
ඕව සීන් මචං
මූට කියන්නත් එපා කිව්ව එකේ තවත් ෂුවර් නැහැ බොල






danma ayyata kiyahan.... kellada watinne ayyawada...