ekenmaAiyata kiyapan. U pau ban. Aiya ahala hari denagai. Aurudu 5k love karanam oya wag deyak katha karal visanadaganna beri kamak ne.


කෙල්ලො ගැන කතා කරන්න මචං
ගියොත් වෙනම දවස් ගාණක් යනවා
දවසින් දෙකින් නෙවෙයි අවුරුදු ගාණක්
ගියත් අධ්‍යනය කරලා නිගමනයකට
එන්න අමාරුයි මචෝ හි හි
කෙල්ලෝ සම්බන්ධව ඕන තරම් අත්දැකීම් තිබේ
ස්කුල් ටයිම් යුනි ටයිම් ජොබ් ටයිම් සහ වයිෆ්ගෙ යාලුවො
එක්ක ලැබිච්ච අත්දැකීම් එක්ක ආයේ කතා කරල වැඩක් නැහැ
wife ge yaluwo innawane onatharam kelloUmbata wife yaluwoth set unada ?![]()
අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
අයියට සීන් එක කියල තියපන්..
කියන්නෙ නැතුව ඉන්න එපා..

අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
අයියට සීන් එක කියල තියපන්..
කියන්නෙ නැතුව ඉන්න එපා..
ඕකි උඹලගේ අය්යව රවට්ටනවා. ෂුවර්! ගෑනු විශ්වාස කරන්න එපා. මටත් මුලින්ම හම්බුනේ ඔහොම වෙසාවියක් . මම කැම්පස් යන කනකොට මගෙන් ට්‍රාන්ස්පෝර්ට් ගත්තා , ඩිග්‍රිය ගොඩදාගන්න උදව් ගත්තා. මට කියලා හැමදේම කර ගත්තා. ජොබ් එකට යනකොට , ඉන්ටව් එකට ඕන ප්‍රසන්ටේෂන් එක පවා හදාගත්තේ මට කියලා. අවුරුදු 4 ක් මාව රවට්ටලා , කොලමබ ජොබ් එකට ගිගින් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා. පුරුවේ පිනකට මම ඒකිගෙන් ගැලවුනේ. මගෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට ඒකී වෙන කොල්ලෝ එක්කත් චැට් කරලා අනන් මනං කරලා මට අහු උනා, මම ගොනා වගේ බලන් හිටියා .මෙකී වෙන කොල්ලොත් එක්ක ආතල් ගන්න වෙන ෆේස් බුක් අකවුන් පවා හදලා තිබුනා. පරණ කොල්ලත් එක්ක රවුම් ගහලත් මට මට්ටු වෙලා තියෙඅවා.මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් තමා, මම කෙටියෙන් කිවී ගෑනු විශ්වාස කරන්න එපා කියන එක. මගේ අතටම අහුවෙනකම් මෙකී බබා වෙන්න හැදුවා. යයට කියපන් කෙල්ලොන්ගේ බබා පාට් වලට රැවටෙන්න එපා කියලා
සොහොන;19336242 said:
මේ වැඩෙත් හොදයි සල්ලි සල්ලි වාගේ නෙමේ කොල්ලෝ කසාද බැන්දොත් ගැනී දික්කාසාද වුනොත් දේපල වලින් 2/1 ගැනිට යනවා
