Love පස්නයක් උදව් ඕනා

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Aiyata kiyapan. U pau ban. Aiya ahala hari denagai. Aurudu 5k love karanam oya wag deyak katha karal visanadaganna beri kamak ne.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සත පහකට ෂුවර් කරන්න එපා බන් කෙල්ලොන්ව.අනිවා අයියාට කියහන්.එක කුස උපන් එකා වටිනවනේ කොහොමත් පස්සේ අහු වෙච්ච කාටත් වැඩිය.මම එහෙම දැක්ක නම් එවෙලෙම වැඩේ චාටර් කරනවා.රෑ ෂෝ නම් මරුම බඩ්ඩක් තමයි.

    හිතලා බලල කරන දෙයක්..
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Umbata wife yaluwoth set unada ? :lol::sorry:

    කෙල්ලො ගැන කතා කරන්න මචං
    ගියොත් වෙනම දවස් ගාණක් යනවා
    දවසින් දෙකින් නෙවෙයි අවුරුදු ගාණක්
    ගියත් අධ්‍යනය කරලා නිගමනයකට
    එන්න අමාරුයි මචෝ හි හි

    කෙල්ලෝ සම්බන්ධව ඕන තරම් අත්දැකීම් තිබේ
    ස්කුල් ටයිම් යුනි ටයිම් ජොබ් ටයිම් සහ වයිෆ්ගෙ යාලුවො
    එක්ක ලැබිච්ච අත්දැකීම් එක්ක ආයේ කතා කරල වැඩක් නැහැ
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    hoda idea eka.:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයියට කියපන් තව ටික දවසක් ඉදල ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරපං කියල..
    අර ෆිල්ම් එකම බලන්න ඇදන් යන්න කියපන් ඒකිගෙ reactions බලන්න..
    අයියට සීන් එක කියල තියපන්..
    කියන්නෙ නැතුව ඉන්න එපා..

    මේ වැඩෙත් හොදයි සල්ලි සල්ලි වාගේ නෙමේ කොල්ලෝ කසාද බැන්දොත් ගැනී දික්කාසාද වුනොත් දේපල වලින් 2/1 ගැනිට යනවා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕකි උඹලගේ අය්යව රවට්ටනවා. ෂුවර්! ගෑනු විශ්වාස කරන්න එපා. මටත් මුලින්ම හම්බුනේ ඔහොම වෙසාවියක් . මම කැම්පස් යන කනකොට මගෙන් ට්‍රාන්ස්පෝර්ට් ගත්තා , ඩිග්‍රිය ගොඩදාගන්න උදව් ගත්තා. මට කියලා හැමදේම කර ගත්තා. ජොබ් එකට යනකොට , ඉන්ටව් එකට ඕන ප්‍රසන්ටේෂන් එක පවා හදාගත්තේ මට කියලා. අවුරුදු 4 ක් මාව රවට්ටලා , කොලමබ ජොබ් එකට ගිගින් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා. පුරුවේ පිනකට මම ඒකිගෙන් ගැලවුනේ. මගෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට ඒකී වෙන කොල්ලෝ එක්කත් චැට් කරලා අනන් මනං කරලා මට අහු උනා, මම ගොනා වගේ බලන් හිටියා .මෙකී වෙන කොල්ලොත් එක්ක ආතල් ගන්න වෙන ෆේස් බුක් අකවුන් පවා හදලා තිබුනා. පරණ කොල්ලත් එක්ක රවුම් ගහලත් මට මට්ටු වෙලා තියෙඅවා.මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් තමා, මම කෙටියෙන් කිවී ගෑනු විශ්වාස කරන්න එපා කියන එක. මගේ අතටම අහුවෙනකම් මෙකී බබා වෙන්න හැදුවා. යයට කියපන් කෙල්ලොන්ගේ බබා පාට් වලට රැවටෙන්න එපා කියලා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹට ඒකිට වඩා අයියවනේ වටින්නේ ඉතින් නොකිය ඉන්න එපා කරුමෙට හරි ඒකි අයියට බොරුවනම් කරන්නේ ඔය හොර සීන් එක අහුවෙච්චිදාට ඉස්සෙල්ලම කියන්නේ මොනවද දන්නවද? උඹත් සීන් එක දන්නව කියලා හිතල බලපන් ඒකින් පස්සේ මොනවයින් මොනව වෙයිද කියලා
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    1st page kiyewwama umbe ayya amu harakek. kello kohomath tikak kapatiy. eth ohoma ekakin umbata saka hithenne kalin wechcha siddith ekkane.

    umbama kalpana karala balapan, umbata okiwa naana karaganna oneda kiyala?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඕකි උඹලගේ අය්යව රවට්ටනවා. ෂුවර්! ගෑනු විශ්වාස කරන්න එපා. මටත් මුලින්ම හම්බුනේ ඔහොම වෙසාවියක් . මම කැම්පස් යන කනකොට මගෙන් ට්‍රාන්ස්පෝර්ට් ගත්තා , ඩිග්‍රිය ගොඩදාගන්න උදව් ගත්තා. මට කියලා හැමදේම කර ගත්තා. ජොබ් එකට යනකොට , ඉන්ටව් එකට ඕන ප්‍රසන්ටේෂන් එක පවා හදාගත්තේ මට කියලා. අවුරුදු 4 ක් මාව රවට්ටලා , කොලමබ ජොබ් එකට ගිගින් සතියෙන් වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා. පුරුවේ පිනකට මම ඒකිගෙන් ගැලවුනේ. මගෙත් එක්ක සෙට් වෙලා ඉන්නකොට ඒකී වෙන කොල්ලෝ එක්කත් චැට් කරලා අනන් මනං කරලා මට අහු උනා, මම ගොනා වගේ බලන් හිටියා .මෙකී වෙන කොල්ලොත් එක්ක ආතල් ගන්න වෙන ෆේස් බුක් අකවුන් පවා හදලා තිබුනා. පරණ කොල්ලත් එක්ක රවුම් ගහලත් මට මට්ටු වෙලා තියෙඅවා.මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් තමා, මම කෙටියෙන් කිවී ගෑනු විශ්වාස කරන්න එපා කියන එක. මගේ අතටම අහුවෙනකම් මෙකී බබා වෙන්න හැදුවා. යයට කියපන් කෙල්ලොන්ගේ බබා පාට් වලට රැවටෙන්න එපා කියලා

    ah me thiyenne kelimma CV ekakma deela.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සොහොන;19336242 said:

    මේ වැඩෙත් හොදයි සල්ලි සල්ලි වාගේ නෙමේ කොල්ලෝ කසාද බැන්දොත් ගැනී දික්කාසාද වුනොත් දේපල වලින් 2/1 ගැනිට යනවා

    උබ ලස්සනට 1/2 ලියල තියෙනවා :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටිකක් හොයලා බලහන්
    අක්කට එහෙම හිතයි කියල දන්නවා නම් නෑවිත් ඉන්න තිබ්බනේ
    ඒකිට කතා කරහන් සැරටම