Love පස්නයක් උදව් ඕනා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පලිගන්න එක නම් අනුමැත කරන බැ. අදර කරපු හිතකින් පලිගනේ කොහමද?

    නියම ආදරවන්තයා නියම මිනිහා කියන්නේ.

    අර සද කැන් වැටිලා කියන සින්දුවේ ඉන්න පරජිතය්ය විසියට වෙන පුලුවනම් උ තමයි නියම ආදරවන්තයා.
    ඌ පළිගන්නෙ නැහැ.. සීයට දාහක් ශුවර්.. නිවිච්ච චරිතයක් ඌ.. ඒ වගේ උන් රවට්ටන්න ලේසියි..:(

    හැබැයි මල්ලි පලිගනියි වගේ අයියට කරපු වැඩේට.. ඌ අයියට පට්ට ආදරේ පාටයි..:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පලිගන්න එක නම් අනුමැත කරන බැ. අදර කරපු හිතකින් පලිගනේ කොහමද?

    නියම ආදරවන්තයා නියම මිනිහා කියන්නේ.

    අර සද කැන් වැටිලා කියන සින්දුවේ ඉන්න පරජිතය්ය විසියට වෙන පුලුවනම් උ තමයි නියම ආදරවන්තයා.

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ.....
    මේක දේශපාලන හේතුවක් ද?
    එහෙම නං හිත හදා ගන්න තිබුනා. මේක තනිකර ම අවලං කම. ඒකිට ඕන ආදරය නෙවෙයි, කොල්ල ගේ සල්ලි. ඔය වගේ උන්ට බත් කන්න බැරි වෙන්න රිටර්න් එක නුදුන්නොත් තව කොල්ලෙක් ව අන්ද ගන්නවා. අනික මුං අන්දවන්නෙත් අහිංසක, බොක්කෙන් ම ලව් කරන උන්ව. අන්තිමට වෙන්නේ බොක්කෙන්ම ලව් කරන එකා නාරි ද්වේශියෙක් වෙන එක. අන්තිමට උන් තමා ඊළගට සෙට් වෙන එකීව ගෙනිහිං වීඩියෝ කරල වීඩියෝ එක ෆේස් බුක් දාන්නේ. අන්තිමට ඒ කෙල්ල බොක්කෙන් ම ලව් කරන එකියක් නම් ඒකිත් වේසියක් වෙලා නතර වෙන්නේ......

    තෝ මේ තාම ජංගියේ හුලිජ්ජ කොර ගන්න එකා මොන අත්දැකීම් ද ඩෝ.:angry:

    :confused::confused:

    මචං ත්‍රෙඩ් එක දාපු එකා..........අයියට කියහන් කෙල්ලට මුකුත් කියන්න යන්න එපා කියලා:no:...

    කෙල්ලටත් එක්ක හරියන්න මං මෙහේ බැනුම් අහනවා කියහං:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ පළිගන්නෙ නැහැ.. සීයට දාහක් ශුවර්.. නිවිච්ච චරිතයක් ඌ.. ඒ වගේ උන් රවට්ටන්න ලේසියි..:(

    හැබැයි මල්ලි පලිගනියි වගේ අයියට කරපු වැඩේට.. ඌ අයියට පට්ට ආදරේ පාටයි..:yes:
    වස්ත්‍රය!!!!:angry:
    එහෙම නිවිච්ච උන් තමා හරියට ප්ලෑන් කරලා දෙන්නේ පොළොව පැලෙන ගේම්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused::confused:

    මචං ත්‍රෙඩ් එක දාපු එකා..........අයියට කියහන් කෙල්ලට මුකුත් කියන්න යන්න එපා කියලා:no:...

    කෙල්ලටත් එක්ක හරියන්න මං මෙහේ බැනුම් අහනවා කියහං:lol::lol:
    ලොල්්!!:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒක වෙනම ස්ටෝරියක්. ඒක ඇහුවොත් මම මෙහෙම ඉන්න එක ගැන උඹල පුදුම වෙයි.
    සෙට් වෙච්චි වෙලාවක බලමු. මොකද ඕව කියන්න තටට අගුළු වැටිල තියෙන්නේ. අගුළු ඇරෙන්නේ හුගක් වෙලාවට අගුලට මධුපැන් ටිකක් වැටුනා ම තමා!

    මට හොදකටද නරකකටද මංදා ජීවිතේ ඔය අත්දැකීම ලැබිල නෑ. දැන් අවුරුදු 30කුත් වෙන්න ලගයි. ඒ හිංද අවන්කවම මම දන්නේ නෑ ඔය වගේ තත්වෙකට පත්වුන එකෙක්ට දැනෙන දේවල්. යලුවන්ගෙ සීන් වලට බැහැල උන් කන කට්ට තමා මම දැකපු දේ. උන්ගෙ සීන් වලට බැස්සම නම් කෙල්ලව මරාගෙන කන්න තමා හිතෙන්නේ. ඒත් අපි පිට උන්නේ.
     
    waligamaya

    Well-known member
  • ඒක වෙනම ස්ටෝරියක්. ඒක ඇහුවොත් මම මෙහෙම ඉන්න එක ගැන උඹල පුදුම වෙයි.
    සෙට් වෙච්චි වෙලාවක බලමු. මොකද ඕව කියන්න තටට අගුළු වැටිල තියෙන්නේ. අගුළු ඇරෙන්නේ හුගක් වෙලාවට අගුලට මධුපැන් ටිකක් වැටුනා ම තමා!

    කතාව කියනවා නම් මදුවිත අවැසි තරම් සපයන පුළුවන්.:);). රවුම් ඒවාද හතරැස් ඒවාද, ත්‍රිකෝණ ඒවාද ඕන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වස්ත්‍රය!!!!:angry:
    එහෙම නිවිච්ච උන් තමා හරියට ප්ලෑන් කරලා දෙන්නේ පොළොව පැලෙන ගේම්!
    ඒකත් ඇත්ත තමා.. ඔය වගේ උන්ගෙන් නම් පලිගන්න ඕන.. ඕකි ඊළඟට තව අහිංසක කොල්ලෙක්ට ඔය දේම කරනවා නැත්තං..:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව කියනවා නම් මදුවිත අවැසි තරම් සපයන පුළුවන්.:);). රවුම් ඒවාද හතරැස් ඒවාද, ත්‍රිකෝණ ඒවාද ඕන
    ඒව පුරසිද්දියේ බෑ බං......
    ඔය සෙට් වෙච්චි වෙලාවක කියන්නං.....

    උඹල නවකතාවක් නැත්තං ටෙලියක් ගහනව ඒකෙං....:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :confused::confused:

    මචං ත්‍රෙඩ් එක දාපු එකා..........අයියට කියහන් කෙල්ලට මුකුත් කියන්න යන්න එපා කියලා:no:...

    කෙල්ලටත් එක්ක හරියන්න මං මෙහේ බැනුම් අහනවා කියහං:lol::lol:

    Laughing-Meme-11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හොදකටද නරකකටද මංදා ජීවිතේ ඔය අත්දැකීම ලැබිල නෑ. දැන් අවුරුදු 30කුත් වෙන්න ලගයි. ඒ හිංද අවන්කවම මම දන්නේ නෑ ඔය වගේ තත්වෙකට පත්වුන එකෙක්ට දැනෙන දේවල්. යලුවන්ගෙ සීන් වලට බැහැල උන් කන කට්ට තමා මම දැකපු දේ. උන්ගෙ සීන් වලට බැස්සම නම් කෙල්ලව මරාගෙන කන්න තමා හිතෙන්නේ. ඒත් අපි පිට උන්නේ.
    කාලය සමග එක එක ෆේසස් එනවා....

    මුලින් ම - පුදුම වේදනාවක් දරා ගන්න බැරි. මට මෙහෙ වුනේ ඇයි කියල හිතෙනවා. කල්පනා කරද්දී ඇඩෙනවා. බොන්න ගන්නවා.

    දෙවනුව - අසාධාරණ විදියට නං කෙල්ල බූට් එක තිබ්බෙ පුදුම වෛරයක් එනවා. පලිගන්න ක්‍රම හොයනවා.

    තෙවනුව - මනෝ රාජික ලෝකයකට යනවා. විරහ ගීත පට්ට ගහනවා. ඒවයේ තියන අදහස් තමන් ගේ අත්දැකීම එක්ක ගලපනවා-මේ ෆේස් එක තමා මිනිහා කියන සතා මනුෂ්‍යත්වයට ඔසවා තැබෙන පියවර.

    සිව්වනුව - පොඩි දේ ගැනත් ඉතාම කල්පනාවෙන් ඇනලයිස් කරන, හදවතින් ප්‍රේම කරන ජීවියෙක් වෙනුවට හදවතෙන් එන දේ බුද්ධියෙන් විස්ලේෂණය කරන ජීවියෙක් බිහි වෙනවා. මේ ෆේස් එකේ දී තමා නිර්මාණ බිහි වෙන්නේ. කවි නොලියපු, නවකතා කෙටි කතා නොලියපු - නොකියවපු උන් අතින් පුදුම විදියේ නිර්මාණ බිහිවෙනවා. මේ කාලෙදි බොහෝ විට බොන එක වෙනුවට අර නිර්මානකරණයට අදාල වෙන ත්‍රෛයිලෝක විජය පත්‍රය කරළියට එනවා.

    හේ ක්‍රමයට බූට් එක කෑවොත් සබුද්ධික සහ නිර්මාණශිලි මනුෂ්‍යෙයක් බිහි වෙනවා. ඔය ටික පැන්නොත් අමනුෂ්‍යෙයක් බිහි වෙනවා.
     
    • Like
    Reactions: king_pandukabaya

    oka ohoma wenne nae ban sample ekak vidihata thawa kellekta poddak emak dada hitiyanam ethakota dukak denenne nae :sorry: hebei ithin bokkenma love karana unta thamai kelawenne hoda kellek set une neththnam
     
    waligamaya

    Well-known member
  • ඒව පුරසිද්දියේ බෑ බං......
    ඔය සෙට් වෙච්චි වෙලාවක කියන්නං.....

    උඹල නවකතාවක් නැත්තං ටෙලියක් ගහනව ඒකෙං....:)

    විහිළු නෙවෙයි සිරාම තමයි කිව්වේ. මමත් මේ දවස් වල වේලි වේලි ඉන්නේ, ජිවිතේ හරිම එකා කාරයි :nerd::nerd:
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    mehamai malli...ayya bokke kellata love karanawa.....kellath bokken love karagena innawa eth kellage enviroment eka change wenawa degree eka karana ewunth ekka iddi....un eka eka ewa oluwata daanawa eka nisa poddak parissamen....

    habai mehamai....horen yanna one naa ne .....ayyata kiwa nam firlm eka balanna yanwa yaluwoth ekka kiyala iwarai ne.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගෙ වෙන වීඩියෝ නැද්ද බං.. අහන් ඉන්න ආසයි කතා කරනවා.. හදවතට දැනෙන්නම ටෝක් කරනවා බොල..:(