මච්න්ලා, මෙ දවස්වල මගෙ ඔලුව කොලොප්පන් වෙලා තියෙන්නෙ love seen එකක් නිසා..
මීට මාස දෙකකට විතර කලින් office එකේ girl කෙනෙක් එක්ක afire එකක් පටන් ගත්ත..
කෙල්ලගෙත් first love එක නිසා මුලින්ම පළෙවෙනි week එක අතුලෙම ගෙවල් වලටත් කිව්ව..ගෙවල් වලින් අවිත් කතාකරනකන් දෙන්නට වෑඩිය කොහෙවත් යන්න එපා කිව්ව..ඒ වුනාට අපි හෑමදාම මීට් වුනා..ඉතින් දෙන්න බොක්කෙන්ම love කලා..ඔය අතරෙදි අපෙ ගෙදරින් එහේ ගියා..
ඒ afire එක පටන් අරන් මාස 1.5 ක් අතුලත.. ඉතින් කට්ටියම ගිහින් අවිත්, ඒ family එක අපිට ගලපෙන් නෑ කියල නවත්තන්න කිව්වා..මට ඒක කිව්ව වෙලාවෙ ඉඩන් ගොඩක් අව්ල්..මෙක පණවගෙ ආදරෙ කරන කෙල්ලෙක්ට කොහොමද කියන්නෙ කියලා..අම්මලා shape කරන්න හෑදුවත් හරියන් නෑ,,මන් මෙච්චරකල් අම්මලගෙ කීමට පිටින් ගිහිල්ලත් නෑ..මට දෙපත්තම ඔනී..පස්සෙ කේන්දර ගලපෙන් නෑ කියල අම්මලා එහෙට කිව්වා.. ඒත් එහෙන් බලුවගෙන් පස්සෙ කේන්දර ගෑලපෙනව කියල කිව්ව..ඒත් අම්මලට ඔනි මේක නවත්තන්න..මන් දන්නව මට මෙතරම් ආදරෙ කරන girl කෙනෙක් ලබෙන්නෙත් නෑ කියල..ඔයලගෙ අදහස මොකක්ද?

මාස 1.5 ට කොහොමද බන් ගෑනු ගැන කියන්නේ
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Podi Silva - පොඩි සිල්වා;21445045 said:
    මාස 1.5 ට කොහොමද බන් ගෑනු ගැන කියන්නේ

    sara kathwa bn mase 1.5 khmda bn kello gana kynne ubata pixxuda hageem walata wahal wenna epa bn
     

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    :dull::dull: Masa 1.5 gihin Umba marenna hadanawada Atharinna ba kiyala apo thama Love eke honeymoon kale ban oya:baffled::baffled: sira kena umbata therum ganna awruddak 2k innama wenawa:P:P:P
     
    ගැලපෙන්නෙ නෑ කියන්නෙ උඹලගෙ නම්බු කටුව නිසා හරි වත් පොහොසත් කම් කේස් එකක් නිසා හරි නම්, උඹ වංසක්කාර සල්ලි තියන නාකි ගෑනියෙක් බැඳහන්. උඹ නැතත් උඹගෙ දෙමවුපියො හරි සතුටු වෙයි නේ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් මාස දෙකෙන් කෙල්ලෙක්ව හරියට අදුනගෙන තේරුම් ගන්න පුළුවන් නම් උබට සති 3කින් වගේ Phd එකක් කරන්න පුළුවන් වේවි :rolleyes:
    උබට සහ කෙල්ලට වයස කීයද උබට සහ කෙල්ලට වයස කීයද :nerd:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Why do they say that their family not tally or not suitable with your family
    cast ?
    wealth ?
    anything else ?
    so you have to discuss these things with your family....
    do not be so sentimental take some time to settle the issue