දැන් හිතහන් උඹ ඕකිව බැඳයි කියලා
එතකොට ගියොත් අම්මා තාත්තා උඹට කොච්චර
වේදනාවක්ද කියහන්කෝ
ඒ නිසා දැන් හරි ගියානේ එහෙම ගියා කියලා උඹ සැලෙන්නේ ඇයි
උඹ ලව් කලේ බොක්කෙන් ඒ ගැන ආඩම්බර වෙයන්
ඒ තරම් ආදරයක් ලබන්න ඒකි පින් කරලා නෑ පව් කාර්යෙක් බන්
දැන් පොඩ්ඩක් යාළුවොත් එක්ක ජොලි කරහන්
පරණ ෆෝන් එක විකුණන කොට කොච්චර දුකක් අවුලක් තියනවද
උඹට ඒත් අලුතින් ෆෝන් එකක් අරන් පාවිච්චි කරනකොට
කාලයක් ගියාම පරණ එක මතක් වෙනවද හැමවේලේම
ඒ උනාට අලුත් ෆෝන් එක හූන්ද එක පරණ ෆෝන් එකට වඩා
උනොත් විතරයි බිජ්ජෝ
aniwa machn..mage paththe kisi awlak na ban..thank u bro advice ekata







ඔන නම් පීඑම් එකක් දාපං


