LOVE Feeling

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කාලයත් එක්ක හරි යාවී බං. :( JOb / studies ගැන ටිකක් හිතල ප්ලෑන් කරන්න හොද වෙලාව ඔන්න. Boot කෑවේ නැත්තන් වැඩක් න බං කොල්ලෙක් උනාම. මාර පාඩන් ටිකක් ඉගෙනගත්ත හැකි. " බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුව නන් උබ අද පෝසතෙක්" කියලා හිතෙනවා ඇති :yes:

    හිතපං ඇයි ඒකි දාල ගියේ කියලා.. ඊලග ලව් එකට experience ගනින්.
    ඉගෙනගනින් තව ජොබ් එකෙන් උඩට යන්න හරි ජොබක් හොයගන්න හරි
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නාහෙන් අඩන්න නං එපා.. කෙල්ලොන්ට තරහා කරන්නත් එපා. එහෙම කලොත් උබ මෝඩයෙක් බං.:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එච්චර කල් ලව් කරල නැහැ බං..:no: ෆස්ට් ලව් එක මාස ගාණයි තිබ්බෙ.. දැන් එක නම් අවුරුද්දකට වැඩියි.. ගින්නක් නැතුව යනවා..:rofl:

    හිතහදාගන්න අමාරුයි තමා.. කාලයත් එක්ක ඩිංග ඩිංග තමා ඕක අමතක වෙන්නෙ.. එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. බූට් තියන්නත් හේතුවක් තියෙන්න එපෑය.. ඒ හේතුව මොකක්ද, එහෙම උනේ ඇයි කියලා කල්පනා කරපං.. ඒක උඹගෙ වරැද්දක් නිසා නම් උඹ ඒ වැරැද්ද හදාගනිං.. මොකද ආයෙම වෙන කෙනෙකුට ආදරය කරපු දවසක ඔය දේම වෙන්න පුළුවන් නැත්තං..:(

    උඹගෙ කිසිම වරදක් නැතුව ඒකි දාලා ගියා නම් ඒකිගෙ වැරදි ගැන හිතපං.. එතකොට ඒක හිත හදාගන්න උදව්වක් වෙයි..:oo:

    යාළුවො සෙට් එක එක්ක හිටපං.. එතකොට ටික ටික අමතක වෙලා යයි..:) බොන්න නම් පුරුදු වෙන්න එපා.. මොකද බූට් කාපු එකෙක් බොන්න ගත්තා කියන්නෙ ජීවිත කාලෙම ඌ බොනවා.. කන්ට්‍රෝල් කරගන්න බෑ.. ඒපාර පුරුද්දට යනවා..:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :):):):(:dull:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ඔයාගේ පෙම්වතිගෙයි ඔයාගෙයි හිත් දෙකම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න .මෛත්‍රී කරන්න .ඔයාට ගොඩක් දේවල් කැරකි කැරකි නැවත නැවත හිතේවි .ඒවාට ඕයා වැරදිද එයා වැරදිද කියල වරිනවර වෛරය ඇතිවෙමින් නැතිවෙමින් ව්‍යාකුල ආත්ම විශ්වාසය බිදෙන තත්වයක් හිතේ ඇති වෙලා ඇති.එක හිතේ ස්වභාවයක් මිසක් එකට ඔයාගේ ජීවිතේට කිසිම බල පෑමක් කරන්න බැරි බව මතක තියාගන්න .නැතිවෙච්ච එක්කෙනා නැවත ලබාගන්න පිඹුරු පත් සකසන්න එපා .ලැබෙන්න තියෙන දෙයක් කර්මය අනුව ලැබෙනවාමයි නොලැබෙන්න තියෙන දෙයක් නොලැබෙන වමයි.දෙන්නට දෙන්න වාදවිවාද වෙලා වෛරය ඇතිකරගන්න්නේ නැතිව නිහඬ බව භාවනාවක් වගේ පුහුණු කරන්න .යමක් කියන්න හිතෙන වෙලාවට එක නොකිය සිටීමත් දක්ෂතාවයක් .අපිට යමක් හිමි උනත් අහිමි උනත් අපි තමන්ගේ හිතට ආදරෙකරන්න ඕනේ .මොකද අපේ හිත අපිත් එක්ක හැමදාම නිසා .ඔය කැමති විනෝදාංශයක නිරතවෙන්න .නැත්නම් පොතක් කියවන්න ශාස්ත්‍රීය දැනුමක් ලබාගන්න.ඔයා වැඩවල සාර්ථක අසාර්ථක කම මොකක් උනත් ඔයාගේ හිතට ඔයා ආදරේ කරන්න.මිනිස්සු යමක් සාර්ථක උනහම එක තමන්ගේ දක්ෂකම් කියල ආත්ම විශ්වාශය ඇති කරගන්නවා .ඒවගේමයි අසාර්ථක උනහම එකේ අනිත්පැත්ත.මේ දෙකම මෝඩකම .එකිව්වේ මෝහය .යමක් සිදුවෙන්න හෝ නොවෙන්න කර්මය බොහෝ කොට බලපානවා.නොලැබෙන දේට ගොඩක් ආසකරන්න එපා.දැන් ඔය ලෝබ,ද්වේශ ,මෝහ තුනෙන් මිදිලා .එක නිසා ඔයාට කරදරයක් වෙන්නේ නැහැ .ඒවිතරක් නෙවෙයි අහිමි වූ දේ නැවත ලැබීමේ තත්වයක් හෝ ඊට විකල්පයක් ලැබෙයි .කෙසේ වෙතත් ඒ පිලිබඳ යේ අපේක්ෂා තියල ඔයාගේ රත්තරන් හිත පොඩ්ඩ රිද්ද ගන්න එපා .යමක් කිරීමට යමක් කලයුතු බවත් ,යමක් නොකිරීමට එය නොකළයුතු බවත් සිතා ජීවිතේ අනෙක් වැඩ කරන්න.එක තමයි ප්‍රත්‍යක්ෂ දැනුම .සාස්තර කේන්දර විශ්වාස පස්සේ දුවල ඔලුවට මිත්‍යා දෘෂ්ටිය ඇතුළු කරගන්න එපා .එතකොට නැවත වරක් හිතේ සම්ධිය නැතිවෙලා ලෝබ ,දෝෂ මෝහ ඇතිවෙලා අසහනය හටගන්නවා.ඇත්තටම ආදරය දිනපු ජෝඩුවත් මුළු ජීවිත කාලෙම ඒ ය ආදරේ කලාද කියලා ප්‍රත්යක්ෂවශයෙන් දැනගන්නේ නැහ. එකත් විශ්වාසයක් පමණයි .නමුත් ඒ විශ්වාසය නිවනට යනකන් තියෙන්න ඕනේ සුබ දෙයක් . බුදු බන පිළිපදින්න .

    දැන් මට පින්දෙන්න ඉස්තුති කරන්න කෘතග්න වෙන්න එතකොට ඔයාට අලුත් පනක් ලැබෙනවා ...............මම කෑමට ගියා.
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    We know it is difficult :)
    Try to love yourself more mate...
    Do studies or job well..
    People may get changed much often so focus on a goal not people
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයාගේ පෙම්වතිගෙයි ඔයාගෙයි හිත් දෙකම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න .මෛත්‍රී කරන්න .ඔයාට ගොඩක් දේවල් කැරකි කැරකි නැවත නැවත හිතේවි .ඒවාට ඕයා වැරදිද එයා වැරදිද කියල වරිනවර වෛරය ඇතිවෙමින් නැතිවෙමින් ව්‍යාකුල ආත්ම විශ්වාසය බිදෙන තත්වයක් හිතේ ඇති වෙලා ඇති.එක හිතේ ස්වභාවයක් මිසක් එකට ඔයාගේ ජීවිතේට කිසිම බල පෑමක් කරන්න බැරි බව මතක තියාගන්න .නැතිවෙච්ච එක්කෙනා නැවත ලබාගන්න පිඹුරු පත් සකසන්න එපා .ලැබෙන්න තියෙන දෙයක් කර්මය අනුව ලැබෙනවාමයි නොලැබෙන්න තියෙන දෙයක් නොලැබෙන වමයි.දෙන්නට දෙන්න වාදවිවාද වෙලා වෛරය ඇතිකරගන්න්නේ නැතිව නිහඬ බව භාවනාවක් වගේ පුහුණු කරන්න .යමක් කියන්න හිතෙන වෙලාවට එක නොකිය සිටීමත් දක්ෂතාවයක් .අපිට යමක් හිමි උනත් අහිමි උනත් අපි තමන්ගේ හිතට ආදරෙකරන්න ඕනේ .මොකද අපේ හිත අපිත් එක්ක හැමදාම නිසා .ඔය කැමති විනෝදාංශයක නිරතවෙන්න .නැත්නම් පොතක් කියවන්න ශාස්ත්‍රීය දැනුමක් ලබාගන්න.ඔයා වැඩවල සාර්ථක අසාර්ථක කම මොකක් උනත් ඔයාගේ හිතට ඔයා ආදරේ කරන්න.මිනිස්සු යමක් සාර්ථක උනහම එක තමන්ගේ දක්ෂකම් කියල ආත්ම විශ්වාශය ඇති කරගන්නවා .ඒවගේමයි අසාර්ථක උනහම එකේ අනිත්පැත්ත.මේ දෙකම මෝඩකම .එකිව්වේ මෝහය .යමක් සිදුවෙන්න හෝ නොවෙන්න කර්මය බොහෝ කොට බලපානවා.නොලැබෙන දේට ගොඩක් ආසකරන්න එපා.දැන් ඔය ලෝබ,ද්වේශ ,මෝහ තුනෙන් මිදිලා .එක නිසා ඔයාට කරදරයක් වෙන්නේ නැහැ .ඒවිතරක් නෙවෙයි අහිමි වූ දේ නැවත ලැබීමේ තත්වයක් හෝ ඊට විකල්පයක් ලැබෙයි .කෙසේ වෙතත් ඒ පිලිබඳ යේ අපේක්ෂා තියල ඔයාගේ රත්තරන් හිත පොඩ්ඩ රිද්ද ගන්න එපා .යමක් කිරීමට යමක් කලයුතු බවත් ,යමක් නොකිරීමට එය නොකළයුතු බවත් සිතා ජීවිතේ අනෙක් වැඩ කරන්න.එක තමයි ප්‍රත්‍යක්ෂ දැනුම .සාස්තර කේන්දර විශ්වාස පස්සේ දුවල ඔලුවට මිත්‍යා දෘෂ්ටිය ඇතුළු කරගන්න එපා .එතකොට නැවත වරක් හිතේ සම්ධිය නැතිවෙලා ලෝබ ,දෝෂ මෝහ ඇතිවෙලා අසහනය හටගන්නවා.ඇත්තටම ආදරය දිනපු ජෝඩුවත් මුළු ජීවිත කාලෙම ඒ ය ආදරේ කලාද කියලා ප්‍රත්යක්ෂවශයෙන් දැනගන්නේ නැහ. එකත් විශ්වාසයක් පමණයි .නමුත් ඒ විශ්වාසය නිවනට යනකන් තියෙන්න ඕනේ සුබ දෙයක් . බුදු බන පිළිපදින්න .

    දැන් මට පින්දෙන්න ඉස්තුති කරන්න කෘතග්න වෙන්න එතකොට ඔයාට අලුත් පනක් ලැබෙනවා ...............මම කෑමට ගියා.
    :love:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eelanga sare kellek set unama ochchara kal relationship ekaka inna epa, ethakota awulak nah :)

    aathal eke inna balapan, ona tharam dewal thianawa ban karanna, relationship nathi unama ewata welawa labenawa.
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Machan... Muhude one tharam kello innawa kiyala hithapan.. Denmama wena kellekta talk karapan. Party walata yaman. Parana yaluwoth ekka set weyan. Trip palayan..Bood sindu Boot Movies balanna epa.. TV eken computer eken ath wela Real loketa palayan. Kellata nasthi karapu kalen salli keeyak hari hoyaganna widihak hithapan. Boot ekath ekka patan ganna weda goddak hari yanawa. Wikara wadanam karanna yanna epa puthe. Innama amaru nam pm dapan elakiriye ewunta..un duka bedaganiy.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    කාලය හැමදේම විසඳයි. අත්දැකීමෙන් කියන්නෙ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    5dfc0c475075744b2b1b6b0ee51f3f03.jpg
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපි මොනවා කිවත් උබේ හිත හැදෙන් නෑ මචං.. :) මෝඩ වැඩ නොකර ඉදපන්.. Time will heal

    quote-4.jpg