Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    Mchnla man kellekta try kara kara idala ada haa haa pura kiyala ahuwa. E welawe eya hithala balala kiyannam kiyala lassana hinawak dala kiwwa.

    Eth mchn eya dan gedarata ahu wei kiyala baye mata ba kiyanna hadanawa. Man kohomada machanla eyage hitha wenas karanne???? Ane loku udawwak mchn. Oya prashneta muna deepu aya godak athine ela kiri 1e.... Plz mchnla eyage baya nathi karala kamaththa ganna widiyak kiyala denna..
    :love::love::love::love::love:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    Oya Igena ganna wayasenan inne igenimata mul thena dila weda karanna...kello nisa igenima adapana karaganna epa...bokken love karanna thawa kal thiyenawa...rassawak ehema karana kaleta honda kenek hambei...ethakan fun eke normal eke inna...wediya seroious love epa...mokada therumak nehe...;)
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    Oya Igena ganna wayasenan inne igenimata mul thena dila weda karanna...kello nisa igenima adapana karaganna epa...bokken love karanna thawa kal thiyenawa...rassawak ehema karana kaleta honda kenek hambei...ethakan fun eke normal eke inna...wediya seroious love epa...mokada therumak nehe...;)
    :rolleyes::rolleyes:

    Aththa thama mchn!!! Eth eka kawadawath education 1ta badaawak wena 1k neme.:yes::yes:

    Kawru hari widiyak kiyannakoooooooo:(:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ හිතනවද කෙල්ලගේ ගෙදරින් උඔට කැමති වෙයි කියලා?
    උඔ හරියටම දන්නවද ඒ කෙල්ල උඔට ගැලපෙනවා කියලා?
    උඔ දන්නවද ඒ කෙල්ල උඔට ඇත්තටම ආදරේද කියලා?
     
    Mozilla

    Well-known member
  • මෙහෙමයි උබ දැන්ම මොකුත් කියන්න එපා..ඉස්සෙල්ලා එකී උත්තරේ දෙනකම් හිටපන්.. ඊට පස්සේ ඉතින් කියපන් බය වෙන්න එපා එහෙනම මොකුත් වෙන්නේ නැ.මං ඔයාට කරදරයක් වෙන්නේ නැ.ඔහොම ඔහොම ටිකක් කියපන්..ඒවා අපිට කියන්න බැ මේක කියපං මේක කියපන් කියලා එක ඒ වෙලාවට උබට හිතෙන්න ඕනි.රැ msg කරන වෙලාවට වගේ කියපන්.කොහොම උනත් ගුඩ් ලක්!
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    උඔ හිතනවද කෙල්ලගේ ගෙදරින් උඔට කැමති වෙයි කියලා?
    උඔ හරියටම දන්නවද ඒ කෙල්ල උඔට ගැලපෙනවා කියලා?
    උඔ දන්නවද ඒ කෙල්ල උඔට ඇත්තටම ආදරේද කියලා?

    :rolleyes:
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    උඔ හිතනවද කෙල්ලගේ ගෙදරින් උඔට කැමති වෙයි කියලා?
    උඔ හරියටම දන්නවද ඒ කෙල්ල උඔට ගැලපෙනවා කියලා?
    උඔ දන්නවද ඒ කෙල්ල උඔට ඇත්තටම ආදරේද කියලා?

    Kella nam galapenawa. Eyalage gedarin akamathi wenna kisima hethuwak na. Awla kiyanne eya eyalage loku ammalage gedara nawathila inne. Eka wenna ona bayata hethuwa.:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Kella nam galapenawa. Eyalage gedarin akamathi wenna kisima hethuwak na. Awla kiyanne eya eyalage loku ammalage gedara nawathila inne. Eka wenna ona bayata hethuwa.:(
    එහෙනම් මචන් මෙහෙමයි
    සම්භන්දේ නැවැත්තුවා කියලා බය වෙන්න එපා
    කෙල්ලගෙන් අහපන් එයා උඔ වෙනුවෙන් බලන් ඉන්න කැමතිද කියලා
    එයා කැමතියි කිව්වොත් දෙන්න යාලුවෝ විදිහට ඉගනගන්න කාලේ ආශ්‍රය කරලා පස්සේ ආදරේ කරන්න පටන් ගන්න
    කොහොමත් දැන්ම ආදරේ කරන්න පටන් ගන්න එපා
    ඉගනගෙන ඉවර වෙලාම පටන් ගනින්
    හිතේ තියන් හිටියට කමක් නෑ

    කෙල්ල බලන් ඉන්න බෑ කිව්වොත් උඔ අයින් වෙයන්
    දෙපාරක් තුන්පාරක් හරියටම අහපන්
    ඒ උත්තරේම දුන්නොත්
    අයින් වෙයන්
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    එහෙනම් මචන් මෙහෙමයි
    සම්භන්දේ නැවැත්තුවා කියලා බය වෙන්න එපා
    කෙල්ලගෙන් අහපන් එයා උඔ වෙනුවෙන් බලන් ඉන්න කැමතිද කියලා
    එයා කැමතියි කිව්වොත් දෙන්න යාලුවෝ විදිහට ඉගනගන්න කාලේ ආශ්‍රය කරලා පස්සේ ආදරේ කරන්න පටන් ගන්න
    කොහොමත් දැන්ම ආදරේ කරන්න පටන් ගන්න එපා
    ඉගනගෙන ඉවර වෙලාම පටන් ගනින්
    හිතේ තියන් හිටියට කමක් නෑ

    කෙල්ල බලන් ඉන්න බෑ කිව්වොත් උඔ අයින් වෙයන්
    දෙපාරක් තුන්පාරක් හරියටම අහපන්
    ඒ උත්තරේම දුන්නොත්
    අයින් වෙයන්

    :yes::yes::yes::yes:
     
    Last edited: