මචන් ලා අපේ ක්ලාස් එකේ කෙල්ලෙක් ට මම ලයින් දානවා
එය ගේ number එක මම වෙන යාලුවෙක් ගේ මාර්ගයෙන් හොයා ගත්තා..
හොයාගෙන දැන් මම ඊයේ දවසේ හොදට SMS කරා...
එත් මචන් අයෙත් අදත් SMS යවද්දී එක එයාට වදයක් වෙන්න පුළුවන් නේද?...
කොහොමද එයාට වදයක් වෙන්නේ නැතුව මම SMS යවන්නේ ??
පොඩි idea එකක් දෙන්න කෝ දන්න කෙනෙක් ??