Nohim Ys

Well-known member

  • අවුරුදු පහක් ලව් කරලත් එන්නේ මොකාටද කියලා හිතාගන්න බැරි උනාද බන් ?
    උඹේ වරද ඕනවට වඩා කෙල්ලෝ විශ්වාස කරන්න යාම...
    අප්සට් ගහන්න එපා බන්.......
    වන්චාකාරියක් උඹේ ජීවිතෙන් ඈත් උනා කියලා හිත හදාගනින් මචං......

    :yes::yes::yes::yes::yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔහේ ගියාවෙ.. පිස්සු නටෙන්නෙ නැතුව ඉදපන්.. අම්ම තාත්ත ගැන හිතල..

    පිලිකුල් භාවනාව කරපන් ඒකිගෙ පින්තූරයක් තියන්..

    තිබ්බත් &$%^@ රන් සලුවෙන් වසාලා..
    මසකට වරක් යයි කුනු ලේ ගලාලා..
    එබව නොදැන අපෙ #$%)@# පුතාලා..
    වසබී නසී එක ^%#)(^ පතාලා...

    :dull::dull::dull::dull: :dull::dull::dull::dull:

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :yes::(:yes:
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    332
    108
    43
    හිත හදාගමු මචං.. මටත් ඕකම වෙලා දැන් සති දෙකක් වගේ.. මුල් සතියේ හිතට ගොඩක් අමාරුයි.. මතක් වෙනවා ගොඩක්.. ඒත් දැන් ටික ටික හිතට හොඳයි.. ඒත් එයාට වෛර කරන්න එපා.. උබ ස්තුති කරපන්.. මොකද උබට දැන් තේරෙනවා කෙල්ලොන්ගෙ හැටි.. ඒ අත්දැකීම් වලින් උබට ගැලපෙන හොඳ කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්.. ඒත් ඒක දැන්ම කරන්න යන්න එපා.. හිතට හයියක් ඇවිත් කලින් කෙනා ගැන පුලුවන් තරම් අමතක උන දවසට අලුත් එකක් පටන් ගමු. . නැත්තම් උබ කලින් කෙනාගෙම ගති ගුණ.. ඒ පෙනුම වගේ දේවල් අලුත් කෙනාගෙන් හොයාවි.. ඒක එයාට වෙන අසාධාරණයක්.. එක නිසා කල් අරගෙන.. හිත හදාගෙන.. අලුතෙන් ජීවිතය පටන් ගමු මචං.... Every finish line is a beginning of a new race.. හිතට හයිය ගමු... හිත හදාගමු.. අනික එයා උබව දාල ගියේ උබේ මොකක් හරි අඩුවක් ඇති.. ඒක අඳුනගෙන ඒකත් හදාගෙන ඉස්සරහට යමු කොල්ලෝ... උබට ජය!...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ohoma thamai ban badu kohomath kaalagune wage wenas wenawa. duka thamai. umbata mata kiyanna deyak nam naha ban. therenawa kohomada fun eka kiyala. Sad, boot, songs wadiya ahanna epa machan. athdakeemen kiyanne :yes: elata indapan. umba aaye denna yannepa. umba paaduwe paththakata wela hitapan :)

    me wage threads dakkama epaa wenawa. ewata reply karanna giyaamath epa wenawa.

    Pissu kelinna nam epa machan onna danmama kiwwa. Hama dema wenne hondatane bang :D umbata issarahata honda athdakeemak wei meka :yes: mata sure. habai ehema wenna nam umba oken goda yanna one :yes: umba ela kollek wage hitiyoth anna umba pora machan :) gembek wenna epa. api kollone. love kiyana eka duka thamai. namuth kollek unath hitha laamaka karagannepa. oita wada duk windapu un me loke innawa kiyala hitapan :) kawadawath hithanna epa me loke umbata witharak ai mehema dewal wenne kiyala. hethuwa ehema umbata witharak wenne na.

    owa machan minissunge hith wala hatine. gaanun therum ganna sahenna katta kanna one. ea karalath therum aragaththa nathi ape seeyala innakota tharuna api gena kumana kathaada :P ;)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ai bn mun mehema karanne.awankawa adare karana apitama thamai mehema wenne.mata mara dukai mchn.eyata kalin gedarin proposal 1k genawa ekata eya kamthi une na ekata mawa ahu une mama gutith kawa aath eya mata adare karanwa kiyala hithala hamadema iwasuwa.dn eyalage gedarin mata kamthi una aath dn eya wena kenekta adare karanawalu.
    ඒ කෙල්ලට උඹව අතෑරපු එක මෝඩකමක් කියලා හිතෙන්න උඹ පුලුවන් තරම් දියුනු වෙයන්.එහෙම කරන්න බැරිවුනත් කමක් නෑ. කරනවා කියලා හිතාගනින්කො.:cool:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හිත හදාගමු මචං.. මටත් ඕකම වෙලා දැන් සති දෙකක් වගේ.. මුල් සතියේ හිතට ගොඩක් අමාරුයි.. මතක් වෙනවා ගොඩක්.. ඒත් දැන් ටික ටික හිතට හොඳයි.. ඒත් එයාට වෛර කරන්න එපා.. උබ ස්තුති කරපන්.. මොකද උබට දැන් තේරෙනවා කෙල්ලොන්ගෙ හැටි.. ඒ අත්දැකීම් වලින් උබට ගැලපෙන හොඳ කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්.. ඒත් ඒක දැන්ම කරන්න යන්න එපා.. හිතට හයියක් ඇවිත් කලින් කෙනා ගැන පුලුවන් තරම් අමතක උන දවසට අලුත් එකක් පටන් ගමු. . නැත්තම් උබ කලින් කෙනාගෙම ගති ගුණ.. ඒ පෙනුම වගේ දේවල් අලුත් කෙනාගෙන් හොයාවි.. ඒක එයාට වෙන අසාධාරණයක්.. එක නිසා කල් අරගෙන.. හිත හදාගෙන.. අලුතෙන් ජීවිතය පටන් ගමු මචං.... Every finish line is a beginning of a new race.. හිතට හයිය ගමු... හිත හදාගමු.. අනික එයා උබව දාල ගියේ උබේ මොකක් හරි අඩුවක් ඇති.. ඒක අඳුනගෙන ඒකත් හදාගෙන ඉස්සරහට යමු කොල්ලෝ... උබට ජය!...
    සති දෙකක් මොන බම්බුවක්ද යකෝ මූ අවරුදු 5 ක ගේමක් ගහල දැන් පුකෑෂ් උනාම ෆන් එක දැනෙන්නේ කන් දෙකෙන් දුම් විසිවෙන්න.. ආයේ කතා දෙකක් නෑ.. අහන්න දෙයක් නෑ.. විස්තර කරන්න වචනත් නෑ... (ඊට වැඩි ද මන්ද මට තවම අවරුදු උනේ නෑ)

    නමුත් මු පරාජිත මිනිහෙක් වගේ... ගොන් වැඩ නොකර.. එල කොල්ලෙක් වගේ ෆිට් එකේ හිටියොත්... අන්න එහෙනං මූ තමයි මිනිහා!

    මූට ඕක කරන්න පුලුඅවන්. හොඳ යාළුවො ටිකක් ඉන්න නිසා එළකිරියේ.. :) අපේ එවුන් කවදාවත් අපේ එකෙක්ව අතත අරින්නේ නෑ..

    :-
    උඹ එල කොල්ලෙක් වගේ හිටපන් මචං. තව දෙන්න යන්න එපා එකට, පාඩුවේ ඉඳපන්. පුක දීමේ ගොඩයාමක් නෑ.. උගේ මොකක් හරි එකකට ඒකි කැමති ඇති. නැත්තන් අවරුදු 5ක ලව් එක අත අරින්නේ නෑනේ බං.. උඹ ඇති වෙනකන් කියන්න ඇතිනේ.. ඒකි වෙනස් වෙන්න නැතුව ඇතිනේ.. ඉතිං තවත් දෙන්න යන්න එපා..
    හොඳින් හිටපන් මචං හිත හදාගනින්. ඕකි වටේ යන එක මචං බැන්ඳට පස්සේ ගියානම් ඔයිට වඩා අමාරුවක වැටෙන්නේ උඹ. එකට තමයි කියන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල. දැන් උඹට හොඳ පළපුරුද්දක් තියෙනවනේ. ඉස්සරහටත් ජිවත් වෙද්දී එක ගොඩක් වැදගත් වෙයි.. ආයේ කෙල්ලොන්ට උඹව තම්බන්න ඉඩ තියන්න එපා! ඒකිට බැනල වැඩකුත් නෑ වයිර කරලා වැඩකුත් නෑ.. ඒ උන්ගේ හැටියක්. කොහොමත් කුජීතයි මචං. චාටර් එවුන් අතරේ හොඳ එවුනුත් ඉන්නවා. නමුත් උඹට හිත හදාගෙන අලුත් එකක් බහින්න අමාරු ඇති.. එත් විශ්වාසයක් තියාගන්නේ නැතිව කාලයට ඉඩ දීල තියපන්. ප්‍රශ්න විසඳන්නේ නෑ කාලය මම දන්නා විදියට අපිට ඕනේ විදියට. නමුත් වෙන දෙයක් සිද්ද වෙයි. නමුත් එක දෙයක් කියන්නම්. ආයේ උඹ පාඩුවේ ඉන්නකොට ඕකි දෙන්න ආවොත් උඹ ගණන් ගන්නත් එපා.. උඹ අවරුදු 5ක් තිස්සේ ලව් කරපු බව ඇත්ත. නමුත් ආයේ උඹව ඕනේ උනාම ආයේ ආවොත්.. උඹ හැරෙන්න එපා. උඹ තනි තීරණේ හිටපන්. මම ඒ වැරැද්ද කරලා හොඳට දුක වින්ද. එකම කෙල්ලගෙන් දෙපාරක් බූට් කෑවා. ලොල්... මුන්ට බැනල වැඩක් නෑ මචං. උන්ගේ හැටි ඔහොම තමයි.

    කරන්න තියෙන එකම දේ හිත හදාගන්න එකයි.. මුල් ටිකේ මචං ටිකක් අමාරු වෙයි. ඒ කාලය උඹ යාළුවො එක්ක ගෙවපන් ට්‍රයි කරලා. නමුත් තනියෙන් ඉන්නකොට ආයේ කෙල වෙනවා. එක නිසා ඕකට මුණ දෙන්න ඕනේ කොහොමත්. ඊටපස්සේ හිතින් හිතලම ගොඩ දාපන්. ඊට පස්සේ ආයේ මොන එකකටවත් උඹව නටවනවා තම්බනවා තියා හිතන්නවත් බැරි වෙයි.
    එකම දේ.. නිකන් මෝඩ වැඩ කරන්න යන්න එපා.. එහෙම කලොත් නම් උඹ කුජිත මිනිහෙක්.
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් ඔහොම තමා ජිවිතේ. අපි කොච්චර බලාපොරොත්තු තියන් උන්නත් අනිතිම මොහොතෙ සුන් වෙනවා. එවට මුහුණ දෙන එක තමා අපිට තියන ලොකුම දේ. ආදරය කියන්නේ එ වගේ අපේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් මචන. එක සුන් වුනාම ගොඩක් වෙදනාවයි තමා. එත් උබ මෙහම හිතහන් උබට කොච්චර ජිවිතයට පාඩමක් ඇත්ද ඔකෙන්.උබට ලොකු අත්දැකිමක් වෙනවා එක ඉස්සරහට. අනිත් එක උබ එ කෙල්ලට කරන්න ඔන යුතුකම් උබ හරියට කරන්න ඇතිනෙ එ කොක උනත් උබ එකිට අවංක උනානේ. උබ උබේ ආදරය ගැන හිතපන් එක පිරිසිදුයිනේ මචන්. එක නිසා උබ දුක් වෙන්න එපා. අනික මෙහම හිතපන් උබත් එක්ක කසාද බැදල පස්සේ වෙන් වෙනවට වඩා දැන් වෙන්වුන එක ගැන සතුටු වෙයන්.

    අනික මම උබට මෙහම දෙයක් කියන්නම් අනිත් අය මෙකට එකග වෙයිද දන්නේ නෑ. ආදරය කියන්නෙ එක්තාර විදිහක තවකෙනෙකුගේ සතුටක් දැකිමට කැමති විමක් (කැපකිරිමක්) උබත් එක්ක ආවම ඔය කෙල්ල උබත් එක්ක ඉන්නවට වඩා සතුටක් එ කෙල්ලට ඔය අනිත් එකා ලග ඇතිනේ එකනේ ගියේ එයා දැන් සතුටින් නෙද කියලා උබ හිත හදාගනින් මචන් .උබේ සතුට එකි වෙනුවෙන් කැපකරලා උබ නියම ආදරයක් කලා කියලා.

    උබ මචන් උබෙන් කෙල්ලට වෙන්න ඔන දෙවල් කලා දැන් එක ඇති කියලා හිතලා. උබෙන් අනිත් අයට අම්මට තාත්තාට අනිත් අයට රටට උබෙ කැප කිරිම කරපන්. එතකොට උබ වෙනුවෙන් කැපකිරිම් කරන්න උබේ සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් නිකන්ම උබ ලගට නොදැනිම එවි. එක අනිවාර්යෙන් වෙවි මචන්:yes: :yes:
     
    • Like
    Reactions: dilshan87

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනික මම උබට මෙහම දෙයක් කියන්නම් අනිත් අය මෙකට එකග වෙයිද දන්නේ නෑ. ආදරය කියන්නෙ එක්තාර විදිහක තවකෙනෙකුගේ සතුටක් දැකිමට කැමති විමක් (කැපකිරිමක්) උබත් එක්ක ආවම ඔය කෙල්ල උබත් එක්ක ඉන්නවට වඩා සතුටක් එ කෙල්ලට ඔය අනිත් එකා ලග ඇතිනේ එකනේ ගියේ එයා දැන් සතුටින් නෙද කියලා උබ හිත හදාගනින් මචන් .උබේ සතුට එකි වෙනුවෙන් කැපකරලා උබ නියම ආදරයක් කලා කියලා.

    අඩෝ අනාතයෙක් වගේ මෙහෙම හිතන්න එපා යකෝ..! මොන ලජ්ජා නැති වැඩක්ද එක..! කතාවට කියනවා තමයි පිට ගියායින් පස්සේ... එයාගේ සතුට නිසා එක මගේ සතුට කියල..
    එහෙනං යකෝ මොන එහෙකටද තමුන් එක්ක නොයින්න එක ගැන දුක? ආදරේ නම් එයා තමුන්ගේ වෙන්න ඕනේ..එකෙක් විතරක් ආදරේ කරලා වැඩක් නෑ අනිකාගෙන් කිසිම රියාක්ෂන් එකක් නැත්තන්.., ඔහොම කියන කෙල්ලොත් ඉන්නවා. මෝඩ කෙල්ලෝ.

    ඊට හොඳයි කළු ගලකට ලව් කරන එක. නැත්තන් හඳට ලව් කරපන් :P මැරෙනකන් අපි එක්ක ඉන්නවනේ :rofl: යන එවුන්ට යන්න දීලා අපි ආතල් එකේ ඉමු බං...

    උඹ පුළුවන් වෙලාවට එළකිරි වරෙන් මචං ඕව අමතක කරලා.. ෆන් එකක් ගන්න පුළුවන් එතකොට :D ඒකිට බම්බු ගහගන්න කියල හෙහෙ....

    කෝ මු ඕෆ්ලයින් නේ :dull: