Love Karana kellage gedara?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ammo oka maha danger wadak machan... mage yaluwekta patta wadak una..

love ekata awurudu ganak... kolla gedara ayat ekka gihin kellage gedara...

Thattala denna bonna set wela... tika welawak yanakota denna dennage purajeru kiyagena hena waliyak gihin..

Antimata awurudu ganak tibba love ekata kela una...
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එල එල මචං.
    අත්දැකීම් නම් නැතෝ!!
    මේකේ ඉන්න එවුන් කියන දේවල් වත කරලා බලහන්.
    good luck!
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape ammala last saturday giya,mata yanna bari una.ape thatta ,girlge thatta bothalayak his karaddi hodata set wela.eken kisi prashnayak nathiwa hamadema goda.ita kalin mama thaniyama giye,magen ahuwe karana dewal,issarahata karanna hithanna ewa gana,badina eka gana,hithala answer diyan.onawata wadiya nawenna yannath epa
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙහෙමයි.
    මම මුලින් තනියම කෙල්ලගෙ ගෙදර ගියේ. අම්මයි තාත්තයි පවුලේ අයයි වට වෙලා පොලිසියෙන් වගේ ප්‍රශ්න අහනවා. ගොඩක්ම අම්මලා තාත්තල බලන්නේ තමන්ගේ දුව දෙන මිනිහට පුලුවන්ද කියල කෙල්ලට සැප දීලා බලා ගන්න.
    අන්න එහෙම පුලුවන් කියලා හැගෙන විදියට උත්තර දීපන්. ;)
    අනාගතේ ගැන උබට හොද ප්ලෑන් එකක් තියන බව අගවපන්. :yes:
    මම නම් අන්තිමට කිව්වේ අම්මයි තාත්තයි බලා ගත්ත වගේම මමත් කෙල්ලව බලා ගන්නම් කියලා. :rofl:
    එච්චර ටොක්ස් දෙන්න බෑ උබ අම්ම තාත්ත එක්ක යන නිසා. ඒත් බැරි කමකුත් නෑ. :D
    හොදට කතා බහ කරලා හිනා වෙලා හිටපන්. ;)
    අනිත් වැදගත්ම දේ තමයි ඒ ගෙදර ඉන්න ඔක්කොම එක්ක කතා කරපන් (පොඩි උන් එක්කත්). ;)
    මොකද උබ එතන හිටපු කවුරු හරි එක්ක කතා නොකර බුම්මගෙන හිටියොත් උන් කෙල්ලගෙ අම්මලගේ ඔලුවට විස දාන්න පුලුවන්. මිනිස්සු කොහොමත් එහෙම නේ බන්.

    උබේ අම්මටයි තාත්තටයි කියපන් දෑවැදි සීන් ඉස්සර කර ගන්න එපා කියලා. ;)

    good luck
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මෙහෙමයි.
    මම මුලින් තනියම කෙල්ලගෙ ගෙදර ගියේ. අම්මයි තාත්තයි පවුලේ අයයි වට වෙලා පොලිසියෙන් වගේ ප්‍රශ්න අහනවා. ගොඩක්ම අම්මලා තාත්තල බලන්නේ තමන්ගේ දුව දෙන මිනිහට පුලුවන්ද කියල කෙල්ලට සැප දීලා බලා ගන්න.
    අන්න එහෙම පුලුවන් කියලා හැගෙන විදියට උත්තර දීපන්. ;)
    අනාගතේ ගැන උබට හොද ප්ලෑන් එකක් තියන බව අගවපන්. :yes:
    මම නම් අන්තිමට කිව්වේ අම්මයි තාත්තයි බලා ගත්ත වගේම මමත් කෙල්ලව බලා ගන්නම් කියලා. :rofl:
    එච්චර ටොක්ස් දෙන්න බෑ උබ අම්ම තාත්ත එක්ක යන නිසා. ඒත් බැරි කමකුත් නෑ. :D
    හොදට කතා බහ කරලා හිනා වෙලා හිටපන්. ;)
    අනිත් වැදගත්ම දේ තමයි ඒ ගෙදර ඉන්න ඔක්කොම එක්ක කතා කරපන් (පොඩි උන් එක්කත්). ;)
    මොකද උබ එතන හිටපු කවුරු හරි එක්ක කතා නොකර බුම්මගෙන හිටියොත් උන් කෙල්ලගෙ අම්මලගේ ඔලුවට විස දාන්න පුලුවන්. මිනිස්සු කොහොමත් එහෙම නේ බන්.

    උබේ අම්මටයි තාත්තටයි කියපන් දෑවැදි සීන් ඉස්සර කර ගන්න එපා කියලා. ;)

    good luck
    Thanks machan
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    hondata andala pala genta wage orawagene innepa relax hitapan
    a minissu kamathi koi widiyada balapan social nam ehemai nathnam descent nam ehemai
    eddi aniwaryen wadapan sunny you must add your points exactly
    sahodara sahodariyanta talk kerapan un kamathi widiyata
    uba mathruka adinnepa unta adinna deepan uba ekete adala wenne talk kerapan
    all the very best
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    හරි බය වෙන්න දෙයක් නෑ.. මං කියන්නේ සාම්ප්‍රදායක විදිහ හොදේ.. :rofl:
    හොදට නාලා කරලා යන්නයි තියෙන්නෙ. :cool:
    ගිහිං අම්මා ලගින් වාඩි වෙලා ඉන්නකොට අරයා එයි බුලත් හෙප්පුවකුත් අරං. :dull: (කාමරේ දොර රෙද්ද එයාගේ අම්මා අල්ලා ගනියි..);)
    වටපිට බලන් නැතුව කලබල වෙන්නෙ නැතුව හොරෙන් ඒ පැත්ත බලාගෙන බිම බලාගෙන හිටු. :love:
    ඊට පස්සෙ එයා ඒක ඔයාට ඇල්ලුවාම:baffled: (ඒක=බුලත් හෙප්පුව ) :oo:
    අම්මා දිහා බලපං(උඹේ) :yes:
    ඊට පස්සෙ වැඩිහිටියෝ කියන දෙයක් කරපං. :cool::cool:
    මොකුත් අනං මනං හොර බැල්මවල් පැනි බැල්මවල් නොදා මේ අමාරු කාල සීමාව ශේප් එකේ ගෙවලා දාන්නයි තියෙන්නෙ.
    ටිකකින් අපි ඒ දෙන්නට කථා කර ගන්න දෙමු කියලා අනිත් අය එහෙට මෙහෙට මාරු වෙයි.
    ඊට පස්සෙ ඉතිං අනං මනං වල් පල් බ්ලා බ්ලා බ්ලා.. දොඩවන්නයි තියෙන්නෙ.;)
    දවල්ට එහමෙ හොදට කාලා... නැන්දම්මාගෙයි මාමාගෙයි හිත දිනාගෙන වරෙං..:love::love:

    ආ....මේ... :rolleyes:
    ප.ලි..
    එයාට නංගිලා එහෙම ඉන්නවා නං පොඩ්ඩක් බලාගෙන ආවත් කමක් නෑ.. :rolleyes::yes::rofl::rofl:

    මං කියවලා තියෙන පොත් වල ඔහොමයි තිබුනෙ..(අර නංගිලාගෙ කථාව ඇර:rofl:)
    මීට වඩා හොද උපදෙස් ලැබෙයි. බැදපු අයියලා ගොඩාක් මේකේ ඉන්නවා නේ.

    ට්‍රයි කරලා බලපං.. සුභ පැතුම්...


     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොත්තම් පරිස්සම් කර ගනින්, මම කිව්වේ උඹ කමිසයක් ඇදලා කැෂුවල් යන්න හිතාගෙන ඉන්නවා නම් අවුලක් නෑ, උඩ බොත්තම ගලවාගෙන යන්න නම් හිතන්න එපා. උඹෙන් වැඩි විස්තර අහන්නේ නැති වෙයි, අම්මායි තාත්තායි ඉන්න හින්දා, ඒත් උඹ ගැන යමක් කමක් දන්න හින්දා, කෙල්ලගේ තාත්තා අහයි, කොහොමද මේ දවස් වල බිස්නස් එක කියලා කතාව පටන් ගනි. උඹ ගත්ත කටටම කියන්න එපා, වැඩක් නෑ කතා කරලා මේ දවස් වල නම් බිස්නස් චාටර් , වගේ ඒවා නම් කියන්න එපා, බිස්නස් සරු නැති වුනත් වරදක් නෑ, හොදට කරගෙන යනවා කියපන්, අනික අර විදියට චාටර් මරු, සීරා වගේ වචන නම් පාවිච්චි කරන්න හිතන්නවත් එපා. උඹට ජය