උඹ දන්නවද අද කාලෙ කෙල්ලෙක් දාගන්න ඕන මූලික සුදුසුකම්?
1.සල්ලි
2.අැඟපත ( බොඩි බිල්ඩින් )
3.ලස්සන
4.වාහනයක්
5.ලොකු ගෙයක්
ඔය ටික සම්පූර්ණ කරල තියනවනම් කෙල්ලො බැල්ලියො වගේ පස්සෙන් එයි උඹ ඉජුක් ඉජුක් කියපු ගමන්.
![]()


උඹ දන්නවද අද කාලෙ කෙල්ලෙක් දාගන්න ඕන මූලික සුදුසුකම්?
1.සල්ලි
2.අැඟපත ( බොඩි බිල්ඩින් )
3.ලස්සන
4.වාහනයක්
5.ලොකු ගෙයක්
ඔය ටික සම්පූර්ණ කරල තියනවනම් කෙල්ලො බැල්ලියො වගේ පස්සෙන් එයි උඹ ඉජුක් ඉජුක් කියපු ගමන්.
![]()



උබ ඕනවට වඩා කෙල්ලොන්ව කරට ගන්නවා වගේ බන්. එකයි ඔහොම වෙන්නේ. උන් උබව time pass කරන්න තියන් ඉන්න scene එකක් මට හිතෙන්නේ නම්. උබ දැන් use කරන ටැක්ටික් එක වෙනස් කරපන්. ටික කාලෙකට කිසිම කෙල්ලෙක්ව ගණන් ගන්නේ නැතුව පකයා mode on කරගෙන ඉදපන්. හිනා උනොත් හිනා වෙයන්, කතා කරොත් කතා කරපන්. ඒ ඇරෙන්න msg කරන්න කෑවද බිව්වද හොයන්න යන්න එපා කිසිම කෙල්ලෙක්ගෙ. උබ කෙල්ලෝ එක්ක ඕනවට වඩා චැට් කරන්න ගියාම උන්ට තේරෙනවා උබ කෙල්ලොන්ගෙන් තොර ලෝකයක් නැති ෆුල් insecure කොල්ලෙක් කියලා. සෝ නෝ මෝර් දෙකට නැමිලි.
"who ever cares less wins"
https://www.youtube.com/watch?v=d9ka-_VWT34
https://www.youtube.com/watch?v=fxK_H-IhC4g&index=4&list=LL-Swgh2MlW70wJnqV8fiPFg
මේ ලින්ක් දෙක refer කරපන්![]()
![]()
fake හදං ආව කියල බනින්න එපා. මගෙ identity එක මගෙ යාළුවො දෙතුන්දෙනෙක් දන්නව elakiri එන. උන් දැක්කොත් මට ඉන්න වෙන්නෙ නෑ.



Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්.
උඹ දන්නවද අද කාලෙ කෙල්ලෙක් දාගන්න ඕන මූලික සුදුසුකම්?
1.සල්ලි
2.අැඟපත ( බොඩි බිල්ඩින් )
3.ලස්සන
4.වාහනයක්
5.ලොකු ගෙයක්
ඔය ටික සම්පූර්ණ කරල තියනවනම් කෙල්ලො බැල්ලියො වගේ පස්සෙන් එයි උඹ ඉජුක් ඉජුක් කියපු ගමන්.
![]()
අඩෙ, උබ එක අතකින් සතුටු වෙන්න ඕන, අඩුම ගානෙ උබට Talk කරන්න හරි පුලුවන්. මටනම් ඒකත් බෑහ් අෆ්ෆා.![]()
Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්.
කොහොම හරි මටනම් උබට ඉක්මනට කෑල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ.![]()
thanks machanසල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්![]()

සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්![]()
ජීවිත කාලෙම ප්ලෑන් ගහලා සල්ලි හොයලා ගෙවල් හදලා අන්තිමට බඳින්නෙ ඊට කලින් කොල්ලෝ 10ක් 15ක් හිටපු එක්කෙනෙක්Kellonam passen enawa hebai wate giya ewun

සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්![]()




ඇයි බං අපි කෙල්ලන්ව තේරුම් ගන්ඩ මෙච්චර මහන්සි වෙන්නෙ..
උන්ට බැරිද අපිව තේරුම් ගන්ඩ![]()




ඒකෙන් අදහස් කරන්නේ සල්ලි, ගෙයක්, වාහන තියෙනවා කියල දැනෙන්න ඇරලා කැමැත්ත ඇහුවම කෙල්ලෝ බහුතරය බොහොම ලේසියෙන් ගොයින්ග් අවුට් Phase එකට එනවා කියන එක![]()
ජීවිත කාලෙම ප්ලෑන් ගහලා සල්ලි හොයලා ගෙවල් හදලා අන්තිමට බඳින්නෙ ඊට කලින් කොල්ලෝ 10ක් 15ක් හිටපු එක්කෙනෙක්
කෙල්ලෝ නම් පස්සෙන් එන්නෙ නැහැ, වැරදුන අය තමා එන්නේ![]()

අල මල්ලි;21140061 said:
අම්මප,
මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම තියනවලු. ඉතින් හත්තලාමේ දැන් මේකට මොකද කියන්නේ..
මම ඊට පස්සේ ඉතින් පාඩුවේ හිටියා, පොඩ්ඩක් විතර අප්සට් ගියා තමයි, ඒත් හිත හදාගෙන හිටියා. දැනුත් හැමදාම මැසේජ් කරනවා, ඉස්සර වගේම තමයි. මේක මෙහෙම ගියොත් මටත් දවසක පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ. හැමදාම හිතාගන්නවා මැසේජ් නොකර ඉන්න, ඒත් නොදැනීම ෆෝන් එකට අත යනවා බන්.. දැන් ඉතින් මේකට මොකද කරන්නේ..![]()