Love problem - help me :(

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,806
    998
    113
    Sri Lanka
    උඹ දන්නවද අද කාලෙ කෙල්ලෙක් දාගන්න ඕන මූලික සුදුසුකම්?

    1.සල්ලි
    2.අැඟපත ( බොඩි බිල්ඩින් )
    3.ලස්සන
    4.වාහනයක්
    5.ලොකු ගෙයක්

    ඔය ටික සම්පූර්ණ කරල තියනවනම් කෙල්ලො බැල්ලියො වගේ පස්සෙන් එයි උඹ ඉජුක් ඉජුක් කියපු ගමන්. :lol:
    :lol::lol::lol::lol:

    :yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    උබ ඕනවට වඩා කෙල්ලොන්ව කරට ගන්නවා වගේ බන්. එකයි ඔහොම වෙන්නේ. උන් උබව time pass කරන්න තියන් ඉන්න scene එකක් මට හිතෙන්නේ නම්. උබ දැන් use කරන ටැක්ටික් එක වෙනස් කරපන්. ටික කාලෙකට කිසිම කෙල්ලෙක්ව ගණන් ගන්නේ නැතුව පකයා mode on කරගෙන ඉදපන්. හිනා උනොත් හිනා වෙයන්, කතා කරොත් කතා කරපන්. ඒ ඇරෙන්න msg කරන්න කෑවද බිව්වද හොයන්න යන්න එපා කිසිම කෙල්ලෙක්ගෙ. උබ කෙල්ලෝ එක්ක ඕනවට වඩා චැට් කරන්න ගියාම උන්ට තේරෙනවා උබ කෙල්ලොන්ගෙන් තොර ලෝකයක් නැති ෆුල් insecure කොල්ලෙක් කියලා. සෝ නෝ මෝර් දෙකට නැමිලි.

    "who ever cares less wins"

    https://www.youtube.com/watch?v=d9ka-_VWT34

    https://www.youtube.com/watch?v=fxK_H-IhC4g&index=4&list=LL-Swgh2MlW70wJnqV8fiPFg

    මේ ලින්ක් දෙක refer කරපන් :yes:
     
    Jan 14, 2017
    26
    1
    0

    thanks machan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man.jpg

    fake හදං ආව කියල බනින්න එපා. මගෙ identity එක මගෙ යාළුවො දෙතුන්දෙනෙක් දන්නව elakiri එන. උන් දැක්කොත් මට ඉන්න වෙන්නෙ නෑ.:sorry::sorry::(

    උන් එහෙනම් යාලුවොද බන්, මේක උන් දැක්ක ගමන් දන්නවනේ උබ කියලා,

    මටත් කෙල්ලෙක් නැ බන්, මම කෙල්ලොත් එක්ක ඕනේවට වඩා කතා කරන්න යන්නෙත් නෑ, මමත් කැත කෙල්ලන්ට කැමති නෑ හැබැයි එහෙම කියලා උන් එක්ක කතා නොකර ඉන්නෙත් නෑ, මම කැමති චාම් විදියට අදින පලදින කෙල්ලෙක්ට, කොල්ලොත් එක්ක වැඩිය ඇයි හොදැයි නැති කෙල්ලෙක්ට,

    මට පේඅන විදියට උබ කෙල්ලෙක් නෑ කියලා හිතින් ඕනේඅවට වඩා විදවනවා, වයස 23 දී කෙල්ලෙක් නැති වුනාට අවුලක් නෑ බන් , ඔය කොච්චර ඉන්නවාද, උබ අදුරන එවුන් උබව චාටර් කරනවද උබට කෙල්ලෙක් නෑ කියලා, හොද යාලුවෝ සෙට් එකක් ඉන්නවානම් තාම ඔය වයසට කෙල්ලෙක් හිටියේ නෑයි කියල අවුලක් නෑ,

    ඕනෑවට වඩා කෙල්ලොන්ගේ දේවල් හොයන්න එපා කෙලූ ඇහුවොත් මිසක ඉවසීමෙන් හිටපන් උබටත් ගැලපෙන කෙල්ලෙක් හම්බෙයි, මමත් එහෙම හිතාගෙන ඉන්නේ,

    දකින දකින් හැම කෙල්ලගෙන්ම අහන්න යන්න එපා මමත් තවම කෙල්ලෙක්ගෙන් අහලවත් නෑ කැමතිද කියලා, අපි කැමති කෙල්ලෝ ගස් වලින් කඩනවා වගේ හොයන්න බෑ බන්, අනිත් උනට කෙල්ලෝ ඉන්නවා මට නෑනේ කියලා උබ දුක් වෙන එක නතර කරගනින්,
     
    Last edited:
    Jan 14, 2017
    26
    1
    0
    mama passen giya kello magema yaluwo issuwa ban :dull:
    man ekka inna hama ekaama mata wada attractive :oo:
    mewa dakkama charter karanne lagama inna un nemei ban. adurana un:dull:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    අඩෙ, උබ එක අතකින් සතුටු වෙන්න ඕන, අඩුම ගානෙ උබට Talk කරන්න හරි පුලුවන්. මටනම් ඒකත් බෑහ් අෆ්ෆා. :no: :no: Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්.
    කොහොම හරි මටනම් උබට ඉක්මනට කෑල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ. :yes: :yes:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    උඹ දන්නවද අද කාලෙ කෙල්ලෙක් දාගන්න ඕන මූලික සුදුසුකම්?

    1.සල්ලි
    2.අැඟපත ( බොඩි බිල්ඩින් )
    3.ලස්සන
    4.වාහනයක්
    5.ලොකු ගෙයක්

    ඔය ටික සම්පූර්ණ කරල තියනවනම් කෙල්ලො බැල්ලියො වගේ පස්සෙන් එයි උඹ ඉජුක් ඉජුක් කියපු ගමන්. :lol:
    :lol::lol::lol::lol:

    1.සල්ලි
    2.අැඟපත ( බොඩි බිල්ඩින් )
    3.ලස්සන
    4.වාහනයක්
    5.ලොකු ගෙයක්

    ඔය Underline කරපු Point 2 නැතුව ලස්සන කෙල්ලො (කෙල්ලගෙ BF ද මේයා හිතන්න වත් බැරි කොල්ලො) . යාලු කරගෙන ඉන්නව දැකලා තියෙනවා මචං.

    හැබැයි අනිත් Points ගැන නම් කියන්න දන්නෙ නෑ.
     
    Jan 14, 2017
    26
    1
    0
    අඩෙ, උබ එක අතකින් සතුටු වෙන්න ඕන, අඩුම ගානෙ උබට Talk කරන්න හරි පුලුවන්. මටනම් ඒකත් බෑහ් අෆ්ෆා. :no: :no: Scene එකට Enter වෙන විදිය හිතාගන්නවත් බෑ.. සමහර එවුන් කතා කරලා කෙල්ලො ගොඩ දාන හැටි ඇහුවම මැජික් මට නම්.
    කොහොම හරි මටනම් උබට ඉක්මනට කෑල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නම් නෑ. :yes: :yes:

    :( thanks machan
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්:baffled:

    ඒකෙන් අදහස් කරන්නේ සල්ලි, ගෙයක්, වාහන තියෙනවා කියල දැනෙන්න ඇරලා කැමැත්ත ඇහුවම කෙල්ලෝ බහුතරය බොහොම ලේසියෙන් ගොයින්ග් අවුට් Phase එකට එනවා කියන එක :nerd:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Kellonam passen enawa hebai wate giya ewun
    ජීවිත කාලෙම ප්ලෑන් ගහලා සල්ලි හොයලා ගෙවල් හදලා අන්තිමට බඳින්නෙ ඊට කලින් කොල්ලෝ 10ක් 15ක් හිටපු එක්කෙනෙක්
    කෙල්ලෝ නම් පස්සෙන් එන්නෙ නැහැ, වැරදුන අය තමා එන්නේ :lol:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    යකඩෝ, අවුරුදු 23ක් වෙලා මුන්ට තියන ප්‍රශ්ණ...
    මට 28ක් වෙන්නත් එනවා තාම නෑ නේ..

    සල්ලි හොයලා ලොකු ජොබ් වලට ගිහින් ගෙවල් හැදුවම කෙල්ලෝ නිකම්ම පස්සෙන් එනවා කියන එක නම් විහිළුවක්:baffled:

    මේක ඇත්ත, ඔය ඔක්කොම තියනවා, කෙල්ලෙක් නෑ නේ.:lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ඇයි බං අපි කෙල්ලන්ව තේරුම් ගන්ඩ මෙච්චර මහන්සි වෙන්නෙ..
    උන්ට බැරිද අපිව තේරුම් ගන්ඩ :angry:
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඇයි බං අපි කෙල්ලන්ව තේරුම් ගන්ඩ මෙච්චර මහන්සි වෙන්නෙ..
    උන්ට බැරිද අපිව තේරුම් ගන්ඩ :angry:

    අම්මප,

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම තියනවලු. ඉතින් හත්තලාමේ දැන් මේකට මොකද කියන්නේ..

    මම ඊට පස්සේ ඉතින් පාඩුවේ හිටියා, පොඩ්ඩක් විතර අප්සට් ගියා තමයි, ඒත් හිත හදාගෙන හිටියා. දැනුත් හැමදාම මැසේජ් කරනවා, ඉස්සර වගේම තමයි. මේක මෙහෙම ගියොත් මටත් දවසක පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ. හැමදාම හිතාගන්නවා මැසේජ් නොකර ඉන්න, ඒත් නොදැනීම ෆෝන් එකට අත යනවා බන්.. දැන් ඉතින් මේකට මොකද කරන්නේ.. :yes::yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඒකෙන් අදහස් කරන්නේ සල්ලි, ගෙයක්, වාහන තියෙනවා කියල දැනෙන්න ඇරලා කැමැත්ත ඇහුවම කෙල්ලෝ බහුතරය බොහොම ලේසියෙන් ගොයින්ග් අවුට් Phase එකට එනවා කියන එක :nerd:

    wadiya one na tika kalekin rata yanna innawa kiyala kiyapan

    kelinma budiya gannama ei
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    ජීවිත කාලෙම ප්ලෑන් ගහලා සල්ලි හොයලා ගෙවල් හදලා අන්තිමට බඳින්නෙ ඊට කලින් කොල්ලෝ 10ක් 15ක් හිටපු එක්කෙනෙක්
    කෙල්ලෝ නම් පස්සෙන් එන්නෙ නැහැ, වැරදුන අය තමා එන්නේ :lol:

    :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    අල මල්ලි;21140061 said:

    අම්මප,

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම තියනවලු. ඉතින් හත්තලාමේ දැන් මේකට මොකද කියන්නේ..

    මම ඊට පස්සේ ඉතින් පාඩුවේ හිටියා, පොඩ්ඩක් විතර අප්සට් ගියා තමයි, ඒත් හිත හදාගෙන හිටියා. දැනුත් හැමදාම මැසේජ් කරනවා, ඉස්සර වගේම තමයි. මේක මෙහෙම ගියොත් මටත් දවසක පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ. හැමදාම හිතාගන්නවා මැසේජ් නොකර ඉන්න, ඒත් නොදැනීම ෆෝන් එකට අත යනවා බන්.. දැන් ඉතින් මේකට මොකද කරන්නේ.. :yes::yes::yes::yes:

    Time pass karaganna ban oya umbawa thiyan inne. Honda ekita honda kollek set wechcha gaman umbawa mathak weida balapanko.

    Umba kiyahan umbata kellek set una theeranayak ganna beruwa inne anan manan baila tikak