priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Advice

    malaya.,
    naadayo wena 1 lokuma aulak..!
    naadayo nisa aulak giyoth ubata nawaththannath bari wenawa..mokada nandala maamalata oluwa nawannama wenawa ubata..

    After A/L hithapan love seen gana..danata igena ganna eka karaganin elakiri wage..

    eeta kalin karana love walin anthimata ithuru wenne dukak pasuthaweemak witharai..kellage paththenuth,ube paththenuth.

    danata kolloth ekka set wela fun dahan athi wenakan..aurudu gaanakata mathaka hitinna..(bonna nam qwe naa oon)
    mokada kella set unaata passe kollo set wela daana aathal seema wenawa.......
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පොඩි සහෝ.... ඔය වයසට කෙල්ලෙක්ට ආදරය කරන එක අනුමත කරන්න අමරුය , මොකද ඔයාට තව ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තිනවා , මොන වුනත් ඔය බුද්දි මත විදිහට හිතල තිනවා.
    ඔය වයසට ආදරය කරන එක මහා ලොකු වැරද්දක් නෙමි , තමන්ගේ ඉගෙනීමේ කට යුතුත් හරියට කර ගෙන ,
    එහෙම උනත් නැ යන් අතර විවාහය , විද්දයාවෙන් අනුමත කරන්නේ නැ , එකට හේතු ඔය දන්නවා ඇති ....