hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
podi prasnayak.

mama kenekta adare karanawa. eya inne usa wala. ehe egena gannawa..

mata facebook eken tamai hamba une, skype ekan katha karalath tiynawa.. eth eya math ekka katha karanne yaluwek widihata witarai kiyala mata hitenne.

mama eyata adare kiyala kiwwoth monawa weida? eya godak lassana, ugath salli tiyana kenek. ehema kenek mama wage kenekta kamati weida? :(

habai eya harima hodai, kisima adambara kamak na.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අස්සයා ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නැ බන්. හරියන්න / නැතිවෙන්න අහල බලපන් .
    අඩු තරමේ එකී කියයි අපි හොද යාලුවේ වගේ ඉමු කියල :P
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    අස්සයා ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නැ බන්. හරියන්න / නැතිවෙන්න අහල බලපන් .
    අඩු තරමේ එකී කියයි අපි හොද යාලුවේ වගේ ඉමු කියල :P

    Good Advice.........:):):):):):)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    සීරාවට ඕවා සාර්තක නෑ ... මගෙත් යාලුවෙක්ට වෙච්ච අත්දැකීමක් තියෙනවා.... උ ඒකිව බැන්දත් එක්ක .... බැඳලා මාස 3-4ක් වත් හිටියේ නෑ .. එක නිසා මම නම් කියන්නේ ඕක අත ඇරලා දාපන් ... මොකද මගේ යාලුවත් මුලින් ම හෙන ලොකු talk දුන්නා අපි හරියන්නේ නෑ කිව්වම......
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    අස්සයා ගියාට පස්සේ දුක් වෙලා වැඩක් නැ බන්. හරියන්න / නැතිවෙන්න අහල බලපන් .
    අඩු තරමේ එකී කියයි අපි හොද යාලුවේ වගේ ඉමු කියල :P

    friendship ekath nati unoth kiyala bayai machan. :(

    සීරාවට ඕවා සාර්තක නෑ ... මගෙත් යාලුවෙක්ට වෙච්ච අත්දැකීමක් තියෙනවා.... උ ඒකිව බැන්දත් එක්ක .... බැඳලා මාස 3-4ක් වත් හිටියේ නෑ .. එක නිසා මම නම් කියන්නේ ඕක අත ඇරලා දාපන් ... මොකද මගේ යාලුවත් මුලින් ම හෙන ලොකු talk දුන්නා අපි හරියන්නේ නෑ කිව්වම......

    ai machn e mokada une?
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    matat ehema hitenawa machan. eth mata eyawa amataka karanna amarui.

    ඔය හැම දේකටම මුල අපේ හිත බන්...
    මම skype, fb වලින් කෙල්ලොත් එක්ක chat, call කරලා තියන විදිහට හරි නම් හරිනම් මේ වෙනකොට ඒ කෙල්ලෙක්ව බැදලා මගේ ළමයින්ටත් ළමයි ඉන්න ඕනේ බන්..
    උඹට තේරෙනව ඇති මම කියන දේ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    balapn e kellata kollek innawada
    nattam danma ka ekka hari affair ekak patan kamatida
    koi wage kollektada kamati kiyala ;)

    friendship eke iddi hoyala balapan ahanna kalin :D