|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මුල් ටික කියවන් යද්දී මං හිතුවා අද නම් Malingaව බන්දවයි කියලා...
හොඳ වෙලාවට තාම එහෙම වෙලා නෑ...
:P :P :P :P :P

picture.php
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුල් ටික කියවන් යද්දී මං හිතුවා අද නම් Malingaව බන්දවයි කියලා...
    හොඳ වෙලාවට තාම එහෙම වෙලා නෑ...
    :P :P :P :P :P

    picture.php

    ලේසි වැඩක් නෙමෙයි ඒක. මාලිංග කියන කෙනාව බඳින්න කැමති වෙන ගැහැණු ළමයෙක් හොයාගැනීම අතිෂ්‍ය දුෂ්කර කටයුත්තක්.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කවුද කිවුවෙ තව අවුරුදු දෙකක් ඇතුළත වෙඩිමක් කියල? :rolleyes:

    බොන්න දෙන්නෙ වතුර හා මොනා හිරි පළතුරු බීම එකක් විතරයි :rolleyes:


    අපි කියන්නේ:lol:
    වතුර,පලතුරු බීම වගේ දේවල් ගෙදර ඉඩගනත් බොන්න පුළුවන්නේ:lol:
    ටිකක් රත් වන දෙයක් ;)
    නිකන් ඇග කැරකෙන වගේ දෙයක්:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි කියන්නේ:lol:
    වතුර,පලතුරු බීම වගේ දේවල් ගෙදර ඉඩගනත් බොන්න පුළුවන්නේ:lol:
    ටිකක් රත් වන දෙයක් ;)
    නිකන් ඇග කැරකෙන වගේ දෙයක්:D

    එහෙම දේවල් මං පාවිච්චි කරන්නෙ නැති නිසා ඕකටත් ඕන නෑ :rofl:

    කොහොමත් පොඩි අය‍ට ඕව හොඳ නෑ :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මුල් ටික කියවන් යද්දී මං හිතුවා අද නම් Malingaව බන්දවයි කියලා...
    හොඳ වෙලාවට තාම එහෙම වෙලා නෑ...
    :P :P :P :P :P

    picture.php


    සල්ලි තියන කොල්ලන්ව බදින්න මේ ලංකාවේද කෙල්ලෝ නැත්තේ:oo:
    කොලබ7 උනත් හොයාගන්න බැරියැ:nerd:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ලේසි වැඩක් නෙමෙයි ඒක. මාලිංග කියන කෙනාව බඳින්න කැමති වෙන ගැහැණු ළමයෙක් හොයාගැනීම අතිෂ්‍ය දුෂ්කර කටයුත්තක්.

    බලාගෙන නංගි පෙන්නලා අක්ක දේවී...
    :P :P :P :P :P

    picture.php
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සල්ලි තියන කොල්ලන්ව බදින්න මේ ලංකාවේද කෙල්ලෝ නැත්තේ:oo:
    කොලබ7 උනත් හොයාගන්න බැරියැ:nerd:

    කවුද කිවුවෙ මට සල්ලි තියෙනව කියල. මං ජොබ් එකක්වත් කරන්නෙ නෑ. අපි දුප්පත් මිනිස්සු :D



    තව අවරුදු දෙකකින් මාත් ලොකුයි:P

    එහෙම වුණා කියල හරියන්නෙ නෑ. තව අවුරුදු දෙකකින් වයස කීය ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලාගෙන නංගි පෙන්නලා අක්ක දේවී...
    :P :P :P :P :P

    picture.php

    ඒ ඉතින් මනමාලියො බලන්න ගියොත්නෙ. නොබැඳ හිටියත් ඒකනම් කරන්නෙ නෑ. :rofl:
     
    Status
    Not open for further replies.