|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අර මොකෝ?:frown:
    ඇයි බන් මන් මේ ටිකේම කලින් ගියානේ නටන සින්දු දෙනකොට මන් නිදි ඔයි
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඔව් බං දැනුයි ගෙදරට සැපත් උනේ..:sorry::sorry::sorry:
    අපිනම් මේ බලාගෙන ඉන්නේ ෂෝ එක පටන්ගන්නකන් ඔයි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි බන් මන් මේ ටිකේම කලින් ගියානේ නටන සින්දු දෙනකොට මන් නිදි ඔයි

    මාත් මේ දවස් වල වැඩිය රේඩියෝ අහන්න ආවේ නැත්තේ පීනලා මහන්සි නිසයි..

    මැච් බලන්න තියෙන නිසයි බං..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මගේ උණුසුම් සුභ පැතුම්!!!
    11.gif


    ස්තුතියි කන්ද්‍යා :lol:
    රෙප් බැක් කරන්නම් හෙට විතර ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බෝම ස්තුතියි අයියා
    ඔයාව අල්ලන්න නම් තව 61 ගහන්න වෙනවා :shocked:

    අමාරු වැඩක් නෙමෙයි මල්ලි. මාස 6 හරියට ගැහැව්වොත් යන්නෙ. ඉස්සර වගේනම් මාස 3 වුණත් ගහන්න තිබුණ ඔයාට ඒ ගාන.


    :rofl::rofl:


    ඉතින් ඇත්තනෙ. මං එයාව දැකල තියෙන එකක්යෙ


    එළ එළ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ජල ක්‍රීඩා කරන්න කියලා යන්න හදන්නේ..
    එහෙනම් හවස සෙට් වෙමුකෝ!:D:D:D
     
    Status
    Not open for further replies.