|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13570032 said:
    මටත් තියන ප්‍රශ්නෙ ඒකයි අයියේ.අන්තිමට නැති ප්‍රශ්නත් ඇති වෙයි ද කියල:nerd::nerd:

    එහෙම සැකයක් තියෙන නිසා ඉතින් ඕක හරියන්නෙ නෑ මල්ලී. සැක ඇති තැන ප්‍රශ්න ඉවරයක් නෑ.


    :):)

    100% true machan.:yes:

    ඒකනෙ කියන්නෙ :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සුබ උදෑසනක් කට්ටියටම
    එහෙනම් හැමෝම ඉරිදා ෆයිනල් එක බලන්න ලෑස්ති වෙලා ඉන්න
    ඕසී ඒවි කියල ග්‍රවුන්ඩ් එකේ අල්ලන්න බැනර් එකකුත් හැදුව බන්
    අපරාධෙ ඒක දැන්
    ගේල්,සැමුවෙලිස්,බ්‍රාවෝ කැඩුව කියන්නෙ අපිට පොයින්ට් එක තමයි
     
    Status
    Not open for further replies.