ai uba gawum mahanawada?
paduwe idahan kurulu kuudu kadanne nethiwa![]()


ai uba gawum mahanawada?
paduwe idahan kurulu kuudu kadanne nethiwa![]()


තව ටික කාලයකින් ඉතින් පාසල් යන්නෙ නැතුවම පාඩම් කරන්නත් පුළුවන්නෙ.



hahaha wasana bekariye...
aye ahanna deyak ye oka nam....
oya kiyana bekariya gena ona taram tread ehemath tibune....![]()



මේ උබේ දැන ගැනිම පිණිස කියන්නේ ඔය ලින්ක් එලකිරි එකේ සෙයාර් කරන්න තහනම්...මම එක දවසක් ලින්ක් එකක් දාලා මට මෙහෙම එකක් එව්වා![]()

just relax kollawasana bakers kiuwama mathak une, issara EK eke hitiya Migara kiyala buwek... e kaale patta fun..!ඒ මට එක්කෙනෙක් කිව්වා wasana bakers වලට පුන්නක්කු දානවා කියලා...
ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ.. මම එයාට බොරු කියන්න එපා කිව්වම ඇත්තමයි ඒක අහුවෙලා වහලත් තිබ්බ කිව්වා කාලයක්..

ow ethakota nam gedara idanma padam karanna puluwan.eth ithin danma bahane.labana awurudde idala thama..
![]()

එතකොට ඉතින් රිවිෂන් එහෙමත් ඇතිනෙ. සිලබස් කවර් කලොත් වේලස්සනින් ඔයාලට ලේසියි. පාඩම් කරන සබ්ජෙක්ට ද දන්නෙ නෑ ඉතින් ඔයා කරන්නෙ. සමහර ඒවටනම් ඉතින් ගොඩක් පාඩම් කරන්න දෙයක් නැහැනෙ. ow ethakota nam gedara idanma padam karanna puluwan.eth ithin danma bahane.labana awurudde idala thama..
e ai..monawada eka gana kiyala thibune.
![]()


උදේ පාන්දර ලස්සන නිසදැසක් දාපු නංගි දැන් මෙතන හිටියා නෙද ???
ඛො දැන්.. . . මට එයාව අගය කරන්න ඕන .. ...

උයා ගැණු ලමයෙක්ද![]()