|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් නිතරම ඔන්ලයින් දාල තිබ්බම කොහොමද සල්ලි කැපෙන්නේ දන්න කෙනෙක් කියපන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:
    eka up karanna mama thread ekak liyanna one play karana hati dala
    kammali ne :P
    liyala denna puluwanda :rofl:
    menna ara photo tika
    http://www.elakiri.lk/forum/showpost.php?p=15149850&postcount=50

    මොකක් ද ඒකෙ දැන් ලියන්න තියෙන්නෙ? පේලේ කරන හැටි හොඳින් දන්නෙ ඔයානෙ. ඩවුන්ලෝඩ් ලින්ක් එක දාල අර වීඩියෝ ‍එකේ පළවෙනි එක දැම්මනම් කට්ටිය ඒක බලයිනෙ. සේරම කියල දෙන්න ඕකට පෝස්ට් 10වත් ඔයාට ලියන්න වෙයි. :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගිත්ට වෙලා තියෙන දේ

    1003091_297210423759144_742155398_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු ළමයි යක්ෂාවේශ උනහම අමුතු කික් එකක් තියෙනව නේද
    සමහර කෙල්ලෝ ලස්සන තරහෙන් පුපුර පුපුර ඉන්න වෙලාවට එකයි

    එහෙම ද? ඒක බලන්නනම් වෙන්නෙ ඉතින් මට ගැහැණු ළමයෙක් ඉන්න දවසක තමයි :lol::lol:
     
    Status
    Not open for further replies.