|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දාපු කෙනා කොල්ලෙක්නම් හොරකම් කරන්න පුරුදු වෙන් වෙයි. ඊට පස්සෙ තමයි හිත් හොරකම් කරන්න පුළුවන් වෙන්නෙ :rofl:
     
    මං ටයිර නැඟිට බීම එකක් හදන් ආව :)

    iced-fruit-punch-lg.jpg


    anaaa thankuu :cool: diwa gilila thibune..:sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දාපු කෙනා කොල්ලෙක්නම් හොරකම් කරන්න පුරුදු වෙන් වෙයි. ඊට පස්සෙ තමයි හිත් හොරකම් කරන්න පුළුවන් වෙන්නෙ :rofl:
    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na ithin kellontath samajikathwaya denawane :P

    එහෙනම් ඉතින් සාමාජික සාමාජිකාවන්ට පමණයි කියල බෝඩ් එකක් ගහල දාමු :rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දුක් වෙන්න එපා ඔහොම තමයි ජීවිතේ. උත්සහය අවසාන මොහොත තෙක් තියාගන්න :yes::yes:

    අනිවා අයියේ, අවසාන ලේ බිංදුව දක්වා සටනේ
     
    Status
    Not open for further replies.