|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
එක්කෙනයි අලුතින් ආවෙ. ත්‍රේඩ් එකේ හිටිය මිනිස්සු වෙනස් වුණ තරමක්. හැමදාම දකින කුකුළගෙ කරමලය සුදු වෙනවලුනෙ :rofl::rofl:

:lol::lol:
sound so.....hirikithai....
uya wageda newe meya..... awe genu lamayek ne....
wachan adu wenne ai mama liyana.....
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:
    sound so.....hirikithai....
    uya wageda meya awe genu lamayek ne....

    මං ගැන නෙමෙයි කිවුවෙ මේකෙ හිටපු පරණ ගැහැණු ළමයි ගැන :lol::lol: ඒ අයට පැණි හලපු අය දැන් හොයාගන්නත් නෑ :rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Skyscraper_CNT_8aug12_rex_b_646x430.jpg


    hari hari kawuruth karadara wenna epa
    man paninnam lidata

    panapaan machan....
    aye dekak hithanna epa..edithara weyan kolla....:cool::cool:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ikkole witharak newei nage...ananthayata unath ekkan yannam...

    අනේ අනන්තයට නම් යන්න බැහැ....අයියේ....
    :shocked::shocked::shocked:


    Skyscraper_CNT_8aug12_rex_b_646x430.jpg


    hari hari kawuruth karadara wenna epa
    man paninnam lidata
    අලේ..එපෝ...
    :no::no::no:

    panapaan machan....
    aye dekak hithanna epa..edithara weyan kolla....:cool::cool:

    ඔහොමද යාලුවන්ට උපදෙස් දෙන්නේ ඈ..
    :frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විචී හා තෘත්ගේ සුන්දර ප්‍රේම වෘතාන්තයට තෙවෙනි පාර්ශවයක ඇල්ම බැල්ම වැටෙන්න පටන් ගත්තේ පළමුවරට විචී තෘත්ව හමුනොවූ දිනයේය සිටය. තමන්ගේ කන්තෝරු කාමරයේ සිට ඈත පෙනෙන හිස් අහස දෙස තෘත් මලානික බැල්මක් හෙලයි. දැන් වෙලාව සවස 4 පසුවී ඇත. තවම ඇයගෙන් කොල් එකක්වත් නැති එක පිළිබඳ තෘත් ඉන්නෙ දැඩි කනස්සල්ලකිනි. හිතට යම්කිසි බියකුත් දැනෙන්නේ නැතුවාම නොවේ. විචී පිළිබඳ ආදරය දලුලා වැඩුණු දින සිට මෙවන් බියජනක හැඟීමක් තෘත්ගේ හදවතට දැනුනු අවස්ථාවක් ගැන ඔහුට මෙනෙහි කළ නොහැක. මෙ‍සේ සිතුවිලි අතර අතරමන්ව සිටියදී යම් ඡායාවක් ඔහුගේ නෙත ගැටුණේය. සිතුවිලි දැහැනින් අත්මිදුනු ඔහු ඒ කුමක්දෝයි විපරම් කරන්නට විනි. සුන්දර යුවතියක් ඔහු සිටින දෙසට පානගන ආකාරය ඔහුගේ නෙතට පෙනී යයි. ..........
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    NA DEAR MAMA SL INNA WELAWE DAAPU THREAD EKAK ..DAN ETANA NO EKA TIYENAWA ..OYA DANNA PLACE EKAK TIYENAWADA TAWA :)

    ohhh..ok..
    ow mamath salli maru karana thana..ekama thana thamai wallawatthe....sawoy ekata meeter 100k mehain tiyena jewelery shop ekat ekka tiyena place eken...
    lankawe wedima rate ekak denne eyala.(mama danna uparimenma)
    hambayek unath karanne...salli walata uparima watinakamak denawa
     
    Status
    Not open for further replies.