|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ubala thama man kawuda kiyala danne na ban
ekai ubala owa kiwwata man ganan ganne naththe
poddak hari danna ekkena arahema kiwwa ekai duka

Ah sweet mallo mam oya gana dannawane
Eka hitin eka kellekuta adaram karan inna decent kollek kiya oya anit aya wage hatara wate kellonta hi bye kiyanne na kiyala :yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    othanin samahara ewa nam anugamnaya karanwa:rofl:

    සේරම අනුගමනය කරන්න වෙනව. කලාතුරකින් කෙනෙකුට තමයි ඕවලින් සමහර ඒව ඕන වෙන්නෙ නැත්තෙ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thawa thiyanawa
    ganu lamainta kollnwa thawath kellanta gaawa katha sadiya haka namuth kollanta ese kala nohaka

    prashnayak athi wu wita gahanu lamainta dinuma diya yuthuya

    kellange sitha molk bawa hama welema mathaka thabagena kata wahagena sitiya yuthutya
    me tikath hari:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes: චැට් ත්‍රේඩ් අඩුවෙනව කියන්නෙ මුලු දවසම ඔන්ලයින් ඉන්න පිරිසත් අඩුවෙනව. මොකද ඉතින් වැදගත් ත්‍රේඩ් දවසම බල බල ඉන්නෙ නැහැනෙ කට්ටිය.
    aniwa:yes:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර එදා මං කිවුව එකත් ඕකට එක්කහු වෙන්න ඕන. බැණල, සේරම කියල අවසානයේදි තමන්ගෙ වාසියට පොඩි මායමක්, ආදර වදනක් දාල ශේප්කරගන්න විට අපි ශේප්වෙන්නත් ඕන. නැත්තම් ඉතින් ලෝක විනාශය වගේ තමයි.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බහුතරයක් ගැහැණු ළමුන් ගැන පිරිම ළමුන් දැන සිටිය යුතු කරුණු වලින් කිහිපයක්.

    1. ගැහැණු ළමුන් තමන්ව කොච්චර බයිට් කළත් ඒ හැමදේම ඉවසා වදෑරිය යුතුව. ඒ හැමදේ ම විහිලුවක් බව සිතිය යුතුය.

    2. ගැහැණු ළමයෙකුව බයිට් කිරීමට යෑමේදී පරිසම් විය යුතුය. ඉතාම ඉක්මනට ඒ දේ සීරියස් ලෙස ගත හැකිය.

    3. ගැහැණු ළමයෙක්ට විහිලු කරනවානම් එයාලා කැමති වෙන තාලයේ විහිලුවක් පමණක් කරන්න. විශේෂයෙන් එයාලගේ චරිතය, රූපය, ආදරවන්තයින් ගැන විහිලු නොකරන්න.

    4. ගැහැණු ළමයි සමඟ විහිලු කරනවානම් සුලු විහිලු පමණක් කරන්න. එතනින් එහාට යෑමෙන් බොහොමයක් ගැහැණු ළමුන් උරණවීමට පුළුවන.

    (මේ ප්‍රකාශ කරපු පුද්ගලයානම් කවුද කියා නොහඳුනන බව කරුණාවෙන් සලකන්න)

    කියන දේවල් සිරාවට නොගෙන හිටියානම් ඉවරයිනේ, නේද අයියේ, :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    apita wahinnai yanne afoi ada dawasama iwarai :/
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන දේවල් සිරාවට නොගෙන හිටියානම් ඉවරයිනේ, නේද අයියේ, :dull:

    විහිලු වලදි, බයිට් කිරීමෙදි පමණයි. අනිත් වෙලාවට එයාල කියන දේවල් සිරා නොගෙන හි‍ටියොත් ඔයා ඉවරයි :rofl: එයාල කියන දේවල් හොඳින් ඇහුංකන් දීල සිරාවිදියට ගන්න ඕන. මං ආදරවන්තයන් හා ආදරවන්තියන්ගේ හැසිරීමෙන් දැකල තියෙන දෙයක් ඕක.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes: මටත් පොස්ට් 0 ඉදල ආවත් අවුලක් නෑ. මං කැමතියි කොහොමත් ආයිත් එහෙම එන්න :rofl: අනිත් ඒවත් අවුලක් නෑ :rofl: හැබැයි අලුතින් එන අයට ප්‍රශ්නයක් වෙයි ද දන්නෙ නෑ ඒක. ඒ අය මේ ත්‍රේඩ්වලට එන එකක් නෑ එත‍කොට.
    නරකනම් නෑ අදහස. හැබැයි මගේ අදහස අනුව බොහෝවිට එතකොට දැන් ඉන්න කට්ටිය අඩුවෙන්න ඉඩ තියෙනව. ත්‍රේඩ් එක වහනව වගේ තමයි ඉතින් ඒක. චැට් ත්‍රේඩ් නිසාම දවසම එළකිරි එකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නව. ඒ අය කැමති වෙයිද දන්නෙ නෑ ඕකට. හොඳ ත්‍රේඩ් වැටෙන එක දිරිමත් කරන්නත් රෙප් හා රෑන්කින් සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕන මං හිතන්නෙ. මොකද කොටු 11 මාසෙන් දෙකෙන් ගන්න ක්ට්ටිය ඊට පස්සෙ වැඩිය උනන්දුවක් නෑ ත්‍රේඩ් දාන්න.
    ah e kiyanne eka wenama site ekak wageda run wenne
    mekatanam kattiya kamathi weida danne ne habai :rofl::rofl: matanam kamak neee : )

    Kattiya okkoma waradiyata therum aran thiyenne. :D

    1. Meka wena site ekak nemei. Meka elakiri home ekema dan thiyanawa wage homepage eke thread watenawa. Dan thiyana widiyatama post karanna puluwan aluth kattiyata set wennath puluwan. pawichchi karana kenata wenasak naha.

    2. Post 0 wenne naha. Rep adu wenneth naha. Meke wenne ElaKiri Leisure forum eke post eka wenama yanne, normal elakiri eke post count eka wenama yanne. normal eke thiyana ewa mukuth wenas wenne naha.

    3. Hamotama 2ma post karanna puluwan. mukuth wen kireemak naha. meka godakma technical wenasak witharai. look eka feel eka hama ekama ekai.
    pawichchi karana kenata wenasak widiyata thiyenne Elakiri leisure eke post count eka gihin baluwoth eke pennane ekedi gahapu post count eka witharai. wena deyak naha.

    Anyway kattiyata e kath dakinna amaru nam masekata sarayak wage ona kattiyata count eka sync kalla dennam. habai mama nam hithanne eka loku deyak naha kiyalai. :yes: :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිටත් උදේ ඉඳල වහිනව හිටපු ගමන්. ඇයි දවසම ඉවර වෙන්නෙ? :rolleyes:
    apo wahinakota epa wenne nedda ane dawasama iwarai :baffled: monama wadak wath karanna hithenne ne :dull::dull:
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    methana choppe kiyala ekek innawa ban
    uth kello epa kiya kiya kello balanawa
    kellek dakkahama uge diwa bima :P


    man sirawatwama machan kiuwe... man kelloth ekak katha karanne naa kiyana eka newei adahas kalee...

    man kellekwa vishwasshanam karanne naha.,..
    aththatama dan nam wadiya aasraya karaneth naha kellonwa

    :confused::confused::confused::confused:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Kattiya okkoma waradiyata therum aran thiyenne. :D

    1. Meka wena site ekak nemei. Meka elakiri home ekema dan thiyanawa wage homepage eke thread watenawa. Dan thiyana widiyatama post karanna puluwan aluth kattiyata set wennath puluwan. pawichchi karana kenata wenasak naha.

    2. Post 0 wenne naha. Rep adu wenneth naha. Meke wenne ElaKiri Leisure forum eke post eka wenama yanne, normal elakiri eke post count eka wenama yanne. normal eke thiyana ewa mukuth wenas wenne naha.

    3. Hamotama 2ma post karanna puluwan. mukuth wen kireemak naha. meka godakma technical wenasak witharai. look eka feel eka hama ekama ekai.
    pawichchi karana kenata wenasak widiyata thiyenne Elakiri leisure eke post count eka gihin baluwoth eke pennane ekedi gahapu post count eka witharai. wena deyak naha.

    Anyway kattiyata e kath dakinna amaru nam masekata sarayak wage ona kattiyata count eka sync kalla dennam. habai mama nam hithanne eka loku deyak naha kiyalai. :yes: :D
    post count eka kannada lokka?
    mannam udinma kamathi
    mannam methanata enne post count gahana neme mun eka maragena fun ekak ganna
    wena template ekak hari clr wenasak hari dammanm podi gammakuth thiyewi ;)
    mannam kamathi.
    post count sync karanna oneth na mannam hithanne
     
    Status
    Not open for further replies.