පරමාර්ථය තාම සපල වෙලා නෑ මම හිතන්නේLovers Avenue කියන එක කෙටි කරල තමයිනෙ LA කියන්නෙ.
දාපු කෙනාගෙ පරමාර්තය මේ පොස්ට් එකේ සඳහන් වෙනව.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14680649&postcount=1

පල්ලෙහා පොස්ට් එකක තියෙනව. හරිද බලන්න![]()


ඔව් බන් අපරාදේ සල්ලි හ්ම්mmm saturday kollo set ekath ekka yanna inne. 720 P out wela thibbda koheda. F&F 6 baluwa. anthima tika nam patta boruwa.... nathnam lassani.![]()
mata penne ehema deyaknam methana wenne na wageගොඩක් උලවූ ගැන තමයි කතා වෙනවා කියන්නේ
එත් එහෙමම වෙනවද කියල ටික දවසක් ඉදලම බලන්න



අඩෝ යනවනේHeta Taio Cruz Aiyawa balanna yanna kauru hari innawada?
වරෙන් වරෙන්mama vichi ekka heta yanna inne
ube koheda yanne?
ithin mama ahan inna eka witharaine...anika uba innawane mawa bera ganna unath...
mama yanne ne..pissuwak tiyei![]()

වළලු දාපු අත් වලින් කන්න වෙන්නේගැහැණු ළමයින්ට පැණි හලනව වගේ නෙමෙයි අර වගේ වචන කියන්න උල්පන්දම් දුන්නොත් ඉතින් ත්රේඩ් එකෙන් යන්න වෙන්නෙගැහැණු ළමයිම ගහල පන්නයි
අන්න හොඳ අදහස. ලයිව් ඇක්ෂන් ෆිල්ම එකක් බලන්න ඉතින් කාටද ඔහොම චන්ස් එකක් ලැබෙන්නෙ.![]()


mokakda mata miss une....
mata apahasayak wath karalada![]()
අනෙ අම්මෝ ගැහැණු ළමයි යක්ෂාවේශවෙලා ඔයාට ගුටි දෙද්දි අපිට නෙමෙයි සක්කර දෙවියන්ටවත් බෑ ඔයාව බේරගන්න![]()




තව පැයක් විතර යනකොට හරි යයිthama mata hariyata huruna.hugak kal awe nane me paththe