|~ Lovers Avenue VI ~|

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10313828_269834063198191_2257768487703838476_n.jpg


    10157267_683593381701292_954995615291806447_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16593888 said:
    ඇස්වහ නෑ කටවහ නෑ

    උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය මොනවා කිව්වත් කොල්ලන්ට කෙල්ලෝ නැතුව බෑ :P:P:P

    සුදූ මොකද ඔබ ඔතරම් මලානික
    කාගේ කීමකට වැටිලද මුලාවක
    පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
    බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය මොනවා කිව්වත් කොල්ලන්ට කෙල්ලෝ නැතුව බෑ :P:P:P

    ඔව් ඉතින් කෙල්ලොන්ටත් එහෙම තමයි


    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං
    :P :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් ඉතින් කෙල්ලොන්ටත් එහෙම තමයි


    ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං
    :P :P
    එහෙම නැහැයි කියන් නෑ නේ ... ඒත් කොල්ලෝ කෙල්ලන්ට ඇද කර කර කෙල්ලෝ එක්කම ඉන්න එක තමයි අවුල
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම නැහැයි කියන් නෑ නේ ... ඒත් කොල්ලෝ කෙල්ලන්ට ඇද කර කර කෙල්ලෝ එක්කම ඉන්න එක තමයි අවුල

    පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...