|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
    "යාළුවා" කණෙක් කියලා අපි ගොඩක් ඉස්සර ඉඳන් දන්නේ......:rolleyes::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
    :(

    රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන්
    :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16622179 said:
    :(

    රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන්
    :(
    :oo: ඔහොම නෙමේ යකෝ මෙහෙම කියපන්...:rofl:

    ඇයි කලේ මුලු හදින්ම ඔබට මට ආදරේ රපූ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ ඔබ හට කිසි දින ආදරේ රපූ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16622192 said:
    මම මීගමුවෙ... හලාවත මාදම්පෙ නෙමේ :dull:
    අපිට වහින්න දෙයක් නෑ. අපේ උන් ගිහින් අල්ලන් එනව :P:lol::rofl:
    meh kattuwa handiya uba dannawada?:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :oo: ඔහොම නෙමේ යකෝ මෙහෙම කියපන්...:rofl:

    ඇයි කලේ මුලු හදින්ම ඔබට මට ආදරේ රපූ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ ඔබ හට කිසි දින ආදරේ රපූ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ....

    :rolleyes: සිරාවටම ඔච්චර දුර යන්න හොඳ නෑ සීරියස් අරන් :rolleyes:

    i-dont-always-flirt-when-i-do-i-get-friendzoned.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked: මෙතන දැන් මොකෝ වෙන්නෙ? බොර දියේ මාලු? දිය යටින් ගින්දර? කල දුටු කල වල ඉහීම?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked::shocked: මෙතන දැන් මොකෝ වෙන්නෙ? බොර දියේ මාලු? දිය යටින් ගින්දර? කල දුටු කල වල ඉහීම?

    මම නං බොර දියේ මාළු බෑම සහ කල දුටු කල වල ඉහ ගැනීම. චොප්පෙ දිය යටින් ගින්දර ගෙනයෑම :rolleyes::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීගමුවේ කට්ටුව හංදිය කියලා පොට් එකක් තියෙන්නෙ බොල:oo:
    උඹ කියන්නෙ බීච් පාක් එකට කෙලින්ම වැටෙන පාර මේන් රෝඩ් එකේ ඉදන්. ඒකද? :lol:
    මගෙ යාලුවෙක්ගෙ ට්‍රැවලින් කම්පැනි එකකුත් තියෙනව ඒ පාරේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16622217 said:
    මම නං බොර දියේ මාළු බෑම සහ කල දුටු කල වල ඉහ ගැනීම. චොප්පෙ දිය යටින් ගින්දර ගෙනයෑම :rolleyes::rofl:

    :lol::lol: අනේ කාලේ වනේ වාසේ කිවුවලු
     
    Jan 26, 2013
    1,106
    17
    0
    :oo: ඔහොම නෙමේ යකෝ මෙහෙම කියපන්...:rofl:

    ඇයි කලේ මුලු හදින්ම ඔබට මට ආදරේ රපූ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ ඔබ හට කිසි දින ආදරේ රපූ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ....

    Kola kada kada boruwata denawa
    api gaha honda hati handunanawa.
    apita boru chaatu epa...........
    apita boru chaatu epa PIRIMINGE...:baffled::P:P