|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ithin plastic hangers gaththanam iwaraine shirtz ellanna :nerd:
    නෑ නෑ..:no: ඔබතුමිය වැරදියට වටහා ගෙන.... හෝදපු ඇඳුම් කොහොමත් ප්ලාස්ටික් Hangers වල දාලා අල්මාරියේ තියෙන්නේ.... :) ඒත් ගමනක් ගිහින් ආපු ඇඳුම් එල්ලලා තියෙන්නේ ඇඳුම් රැක් එකේ... ඒක ඇලුමිනියම් වගේ එකක්...Shirt එකේ collar එකෙන් එල්ලුවම දාඩියට මලකඩ අල්ලලා....:(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අහ අර ගැහැණු දැරිවි කතාව ද? අර මේ ත්‍රේඩ් එකේ හිටපු කෙනාගෙ යාලුව?
    :yes:
    මං ඒ යාලුවගේ බුකියේ රියල් එකවුන්ට් එක පවා හොයාගත්ත
    පොටෝස් ගොඩක් තිබ්බා පබ්ලික් සහ හොදට සැරසුන :P
    මට කෙලවනවනම් කෙලවන්න තිබ්බා ඇප නැති වෙන්නම
    ඒ උනටා එහෙම බලු වැඩ කරලා පුරුද්දක් නෑ මට
    එයාලගෙ හොදටම කියපු එකකටනෙ මා එක්ක මරා ගත්තෙ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :yes:
    මං ඒ යාලුවගේ බුකියේ රියල් එකවුන්ට් එක පවා හොයාගත්ත
    පොටෝස් ගොඩක් තිබ්බා පබ්ලික් සහ හොදට සැරසුන :P
    මට කෙලවනවනම් කෙලවන්න තිබ්බා ඇප නැති වෙන්නම
    ඒ උනටා එහෙම බලු වැඩ කරලා පුරුද්දක් නෑ මට
    එයාලගෙ හොදටම කියපු එකකටනෙ මා එක්ක මරා ගත්තෙ
    උඹට ඔඩ්ඩිද?:eek:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අර මතක නැද්ද මං මෙතනින් යන්න හදපු සිද්දිය
    එදා ඔයා විතරයි චැට් එකක් දාලා කතා කලේවත්

    ahh ekada? dan monada hithenne eke kattiya gana ? :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes:
    මං ඒ යාලුවගේ බුකියේ රියල් එකවුන්ට් එක පවා හොයාගත්ත
    පොටෝස් ගොඩක් තිබ්බා පබ්ලික් සහ හොදට සැරසුන :P
    මට කෙලවනවනම් කෙලවන්න තිබ්බා ඇප නැති වෙන්නම
    ඒ උනටා එහෙම බලු වැඩ කරලා පුරුද්දක් නෑ මට
    එයාලගෙ හොදටම කියපු එකකටනෙ මා එක්ක මරා ගත්තෙ

    එහෙනම් මම නෙමේ :rofl::baffled: