|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16693986 said:
උයාල මගුලක් කතා කරනවා. රපුන්සලේට කුමාරයෙක් ඉන්නවලු. මට මේ පපුව පැලෙන්න වගේ වේදනාව :(
යකෝ මූ ඇත්තටම ටෝක් කරන්න ගිහින් :baffled:
ශිකෙ, පැනපන් අද රෑ මලු අල්ලන්න ගියහම මූදට :lol:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිණක්
    හසරැල් වතළ වතක්
    විටෙකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක්

    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූ විට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ටොක්...ටොක්...
    ගෙදර කවුද...???
    :rolleyes: :D :rolleyes: :D :rolleyes: :D :rolleyes:

    picture.php
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූ විට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

    :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ethakota ara skype kellagenuth boot a kiyanne :lol:
    ජෝක් එකට කිව්වෙ බං රපුන්සලේට ටෝක් කරන්න ගියේ නෑ. තාම කෙල්ලෙකුට ටෝක් කරන්න නොගිය මම එහෙම කරයිද? :baffled::lol:
    ස්කයිප් නෙමේ G+ ඒක එහෙමමයි.
    මම බයේ ඉන්නෙ මැරෙනකන් කෙල්ලෙකුට ටෝක් කරන්නයන්නෙ නැති වෙයි කියල. හෙට අනිද්දා මළොත් එහෙම සොරි තමා :baffled: