|~ Lovers Avenue VI ~|

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16399684 said:
දන්නෙ නෑ වයිෆයි වැඩ නෑ කිය කිය හිටිය. දැන් ආගිය අතක් නෑ. වයිෆයි නෑ කියල එල්ලුනාද දන්නෙත් නෑ :dull:

:baffled:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16399679 said:
[TESTYOUTUBE]*****[TEST/YOUTUBE]

තරු වෙනුවට http://www.youtube.com/watch?v=tuPb071zgH0 ඔහොම එන ලින්ක් එකේ tuPb071zgH0ඔයටික විතරක් දාල පොස්ට් කරන්න. :rolleyes:
අර TEST කියන දෙකම අයින් කරගන්න..... ඒක දැම්මෙ නැත්තන් වීඩියෝ එකක් වගේ පොස්ට් එකේ පේන්නෙ.:baffled:

http://www.youtube.com/watch?v=okUTxogUKLg මේකයි මට දාන්න ඕන
 
Last edited:

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
http://www.youtube.com/watch?v=okUTxogUKLg මේකයි මට දාන්න ඕන

dear, oke v=eken passe thiyena tika copy paste karannapalleha youtube kiyala deparak thiyenawane? eke madata, oya stars dala thiyenne
?rel=0" frameborder="0" allowfullscreen>
 
Last edited:

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තරු වෙනුවට කිව්වේ ???

    අවශ්‍ය දෑ -

    1. යූටියුබ් ලින්ක් එකක් -
    උදා: http://www.youtube.com/watch?v=tuPb071zgH0

    2. පොස්ට් කිරීමේදී අකුරු හැඩ වැඩ දැමීමට භාවිතා කරන ෆෝමැටින් ටූල් බාර් එකේ අවසානයට ඇති යූටියුබ් බටන් එක...:baffled:
    එම බටනය එබීමෙන් ඔබේ පොස්ට් මැසේජ් එකට මෙවන් කෝඩ් එකක් ලැබේ....
    [BLANKYOUTUBE]LINK[/YOUTUBEBLANK]

    එම කෝඩ් එකේ මා විසින් ඇතුලත් කර ඇති රතු පැහැති BLANK යන්න නොසලකා හරින්න.

    දැන් එම කෝඩ් එකේ මා විසින් ඇතුලත් කර ඇති LINK යන්න වෙනුවට අප උදාහරණ ලෙස තෝරාගත් යූටියුබ් ලින්කුවේ "http://www.youtube.com/watch?v=tuPb071zgH0 " සමාන ලකුණෙන් දකුණු පස ඇති කොටස යොදන්න.

    හැම විටම සෑම ලින්ක් එකකම
    සමාන ලකුණෙන් දකුණු පස ඇති කොටස යොදන්න.

    එලෙස යොදා ප්‍රීවිව් හෝ සබ්මිට් කර බලන්න. වැඩේ ගොඩ තමා :P

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dear, oke v=eken passe thiyena tika copy paste karannapalleha youtube kiyala deparak thiyenawane? eke madata, oya stars dala thiyenne :)

    නංගි ඔහොම දැම්මට කෝඩ් ඒක පේන්නෙ නෑ. ඒකයි මම ටෙස්ට් කියල අස්සෙන් එබුවේ. අලුත්ම එකේ බ්ලෑන්ක් කියන වචනෙ එබුවා :dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16399739 said:
    නංගි ඔහොම දැම්මට කෝඩ් ඒක පේන්නෙ නෑ. ඒකයි මම ටෙස්ට් කියල අස්සෙන් එබුවේ. අලුත්ම එකේ බ්ලෑන්ක් කියන වචනෙ එබුවා :dull:

    ow man a post eka edit kala. oya test dapu nisa eyath test kiyalama dala post karala
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow man a post eka edit kala. oya test dapu nisa eyath test kiyalama dala post karala
    [TESTYOUTUBE]*****[TEST/YOUTUBE]

    තරු වෙනුවට http://www.youtube.com/watch?v=tuPb071zgH0 ඔහොම එන ලින්ක් එකේ tuPb071zgH0ඔයටික විතරක් දාල පොස්ට් කරන්න. :rolleyes:
    අර TEST කියන දෙකම අයින් කරගන්න..... ඒක දැම්මෙ නැත්තන් වීඩියෝ එකක් වගේ පොස්ට් එකේ පේන්නෙ.:baffled:
    දොස්තරලට සිංහල තේරෙන්නෙ නෑනෙ බං... :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16399755 said:
    [TESTYOUTUBE]*****[TEST/YOUTUBE]

    දොස්තරලට සිංහල තේරෙන්නෙ නෑනෙ බං... :rofl:
    last line එක දැක්කේ නෑ නෙ :D
    thanx අහ ;)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    dear, oke v=eken passe thiyena tika copy paste karannapalleha youtube kiyala deparak thiyenawane? eke madata, oya stars dala thiyenne
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16399772 said:
    :P හරි හරි සේප්.. එයාට මූලග්ගින්න.... :dull: පොඩ්ඩ ඇත්තන් ඩෝන් යනවා. ටොපික් එන්ඩ් :P
    :(:(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    last line එක දැක්කේ නෑ නෙ :D
    thanx අහ ;)
    ඔහොම තමා විභාගෙට ගිහිනුත්. විභාගෙ ඉවර උනාම යාලුවෙක් අහනවා අනේ ඔයා 8 වෙනි ප්‍රශ්නෙට ලිව්වද අනේ කියල :rofl: එතකොට ඔයා කහනවා අපොයි කොහෙද අනේ ප්‍රශ්න අටක් තිබ්බෙ. 5නෙ තිබ්බෙ කියල. :shocked: එතකොට යාළුවා කියනවා ඇයි අනේ පිටුවෙ අනිත් පැත්තෙ තිබ්බෙ කියල. එතකොට ඔයා කියනවා අම්මටසිරි පිටුවේ අනිත් පැත්තකුත් තිබ්බද කියල :baffled:
     
    Similar threads

    Top Bottom