|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ~Hansel~
    Confession 123

    MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN :lol:

    යකෝ මං නැති ටිකට මේකෙ වෙලා තියෙන හදියක්. :rofl:
    කව්ද දන්නෙ නෑ කෑල්ල.:baffled: කොල්ල නං අයිස් කූල් වෙන්න ඕනේ :lol:
    නැත්තන් ඕක මේකෙ එවුන් කොටවන්න දාපු එකක් වෙන්න බැරිත් නෑ. :rolleyes:
    ප්‍රශ්නෙ අර දාපු කෙල්ලව වීඩියෝ කෝල් දම්මලද? ඌ බ්‍රෝකර් කෙනෙක්ද දන්නෙත් නෑ :rofl:
    කොහොම උනත් ගානට හිටියම අපි බේරුම් :baffled:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16734682 said:

    baya wenna epa ban oka boru kathawak. Akkawa billata deela oya wage wadak karanne na kauruth. competition eka adu karaganna kiyapu kathawak wage :lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16734682 said:

    යකෝ මං නැති ටිකට මේකෙ වෙලා තියෙන හදියක්. :rofl:
    කව්ද දන්නෙ නෑ කෑල්ල.:baffled: කොල්ල නං අයිස් කූල් වෙන්න ඕනේ :lol:
    නැත්තන් ඕක මේකෙ එවුන් කොටවන්න දාපු එකක් වෙන්න බැරිත් නෑ. :rolleyes:
    ප්‍රශ්නෙ අර දාපු කෙල්ලව වීඩියෝ කෝල් දම්මලද? ඌ බ්‍රෝකර් කෙනෙක්ද දන්නෙත් නෑ :rofl:
    කොහොම උනත් ගානට හිටියම අපි බේරුම් :baffled:

    අඩේ උඹ මරුනේ නෑ එහෙනම් :( වෙල්කම් බැක් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාත් අද ගෙදර

    අපි දෙන්න කොහෙ හරි ඇවිදින්න යන්ද? :)

    අපෝ බැ මට එක්කෙනෙක් ඉන්නවා... :oo::dull:

    අහෝ අහෝ අහෝ :lol::lol::lol:
    33754f024306701b208cd023584f5189_XL.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    baya wenna epa ban oka boru kathawak. Akkawa billata deela oya wage wadak karanne na kauruth. competition eka adu karaganna kiyapu kathawak wage :lol:

    අවුලක් නෑ බං කොහොමත් අපි ඕවට වැඩිය යන්නෙ නෑ. :rolleyes::P

    අඩේ උඹ මරුනේ නෑ එහෙනම් :( වෙල්කම් බැක් :P

    පිස්සුද බං. එහෙම මැරෙනවද... මම බ්‍රහස්පතින්ද ඉඳල නිවාඩු. අදත් ගෙදර :P