|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ennako salli illagena. :angry::angry:
    උඹ මේ මගුලක් ඉයනවා. මට පොලියට දෙන්න නෙමේ. මගෙන් නෝ පොලී ගත්ත උනුත් තාම දුන්නෙ නෑ. අද එකෙක් දානවා කිව්වා. තාම නෑ. ඒ අස්සෙන් ඊයෙත් හාල්පාරුවෙක් ඉල්ලනවා. යකෝ දැන් ණයගැතියෝ ඉන්නවා 5ක් හයක්. :oo::dull: මොකටවත් ඉන්වෙස්ට් කරන්නවත් බෑ. අපරාදෙ සල්ලි. සමහරු ණය බේරන්නේ පොලිය කෙසේ වෙතත් දුන්න ගැනත් අඩුවෙන්. අතින් කයිට් මට. නොදකින්....:oo:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16412172 said:
    උඹ මේ මගුලක් ඉයනවා. මට පොලියට දෙන්න නෙමේ. මගෙන් නෝ පොලී ගත්ත උනුත් තාම දුන්නෙ නෑ. අද එකෙක් දානවා කිව්වා. තාම නෑ. ඒ අස්සෙන් ඊයෙත් හාල්පාරුවෙක් ඉල්ලනවා. යකෝ දැන් ණයගැතියෝ ඉන්නවා 5ක් හයක්. :oo::dull: මොකටවත් ඉන්වෙස්ට් කරන්නවත් බෑ. අපරාදෙ සල්ලි. සමහරු ණය බේරන්නේ පොලිය කෙසේ වෙතත් දුන්න ගැනත් අඩුවෙන්. අතින් කයිට් මට. නොදකින්....:oo:

    api wage professional widiyata business eka kara nan iwarai ne. :cool::cool:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16412174 said:
    ඔයා සේප් කරගන්න.:rolleyes: මට නන් ඕකාට තරහ යන තරමට තමා පන් එක වැඩි... :P

    pauuu puush patiya...:( ehema kiyanna epa ane puush mage yaluwa.. :)
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16412310 said:
    ඉතින් උඹ වගේ ප්‍රොෆිෂනල් විදියට ණය දෙන්නෙ පූසන්ටනෙ. නැතුව මොන මිනිහද බං හාලප්රු පූසන්ගෙන් ණය ගන්නෙ :rofl:

    Itin lunch gattada
    puush gihin vage.. monavahari kiyannako Ice pappe... :P:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pauuu puush patiya...:( ehema kiyanna epa ane puush mage yaluwa.. :)

    අපෝ බොට හැම එකටම සයිඩ් චේන්ජ්. නොදකින් :dull: පූසයි පූසියි වගේ දැන් දෙන්නම :P

    Itin lunch gattada
    puush gihin vage.. monavahari kiyannako Ice pappe... :P:dull:
    දවල්ට ලන්ච් එක ගත්තෙ. තාම රෑ ලන්ච් ඒක ගත්තෙ නෑ :(