|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16418094 said:
    ඕක පාන්දරට හදාගනින්. පුරුදු වෙලා නං ඉතින් අමාරුයි වැඩේ. සෞඛ්‍යයට හොඳ නෑ පුතේ හැබැයි :dull:

    oitath wada hondai padam nokarama inna puluwan nam. :P:rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16418122 said:
    රෑ 11න් පස්සෙ පාඩම් කරනවට වඩා පාන්දර කරන පාඩම් කිරිල්ල මතක හිටිනව වැඩී ගොන් පූසො :frown:

    එක එකාගේ හැටි වෙනස් නෙ බන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එකාගේ හැටි වෙනස් නෙ බන්
    උඹ පාන්දර කරලා නෑනෙ පාඩම්. මමත් රෑට තමා කළේ. ඒකනෙ කිව්වෙ මම. ඒත් පාන්දර කරන්න ගත්තම තමා සීන් එක තේරෙන්නෙ. :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    7.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද මැච් එක බලන්නම වෙන්නෙ නෑ. ලෙක්චර්ස් කට් කළ නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ. :(