|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16427376 said:
    අපෝ බං උඹ නන්. අර කිඹුල් සීයා ගාවට පලයන් සිංහල ඉගෙන ගන්න....:dull:

    mama danna tharamin nan ehema wachanayak na..
    malukarayo pawichchi karana wishesha ekakda kiyala nan danne na. :dull:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16427620 said:
    ඇවටාර් එජේ 62කට වඩා වයසක මනුස්සයෙක් ඉන්නවා කියල පේනව කියන්නෙ උඹත් අමු පොට්ටයෙක්. මොක දැම්මත් ඔච්චර තමා :rofl::rofl:

    ai 62 ka ekekwa 63 widiyata penna barida? :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16427504 said:
    අවුරුදු දෙකේ හුජ්ජ කොල්ලන්ට අපි වගේ උන් අංකල්ල තමා ඉතින් :rolleyes:
    යාළුවා;16427562 said:
    මට 62යි... එයාට 32යි. උඹට ආන්ටි තමා :baffled:

    යකෝ උඹට අවුරුදු දෙක කියල මම කිව්වා මාස 62යි මට කියල මම කියනවද බං :lol::lol:
    උඹට අවුරුදු දෙකයි කියල කිව්ව මට අවුරුදු 5යි මාස දෙකයි උඹ කියන විදියට:baffled:
    එතකොට උඹට වඩා අවුරුදු 3යි මාස දෙකයි වැඩිමල්. :rofl:
    එහෙම නන් පොට්ට පූසෝ මම උඹට අයියා වෙන්නෙ අංකල් නෙමේ.
    ඉතින් මම අංකල් කියල කිව්වෙ අවුරුදු 62 නිසා :P

    ආයෙත් ළිඳේ.:lol::lol: උඹ ඔහොම ගියාම ඉනර් කෝර් එකට යයි පොලවේ.:baffled: පොළව යට සවාරියක් එල එල. The Core 2003 මූවි එකේ වගේ :baffled:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16427701 said:
    යකෝ උඹට අවුරුදු දෙක කියල මම කිව්වා මාස 62යි මට කියල මම කියනවද බං :lol::lol:
    උඹට අවුරුදු දෙකයි කියල කිව්ව මට අවුරුදු 5යි මාස දෙකයි උඹ කියන විදියට:baffled:
    එතකොට උඹට වඩා අවුරුදු 3යි මාස දෙකයි වැඩිමල්. :rofl:
    එහෙම නන් පොට්ට පූසෝ මම උඹට අයියා වෙන්නෙ අංකල් නෙමේ.
    ඉතින් මම අංකල් කියල කිව්වෙ අවුරුදු 62 නිසා :P

    ආයෙත් ළිඳේ.:lol::lol: උඹ ඔහොම ගියාම ඉනර් කෝර් එකට යයි පොලවේ.:baffled: පොළව යට සවාරියක් එල එල. The Core 2003 මූවි එකේ වගේ :baffled:

    62 nan seeya misak uncle wenne nahane. :( umbata linden goda ennama wenne na :no:

    kohomath maam kiwwe puusonge wayasin. :P