|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    :rofl::P

    මට තවම මතකයි පිස්සු පූසා වගේම පොරක් ඇවිල්ලා උට මැණික් මල්ලක් දුන්නම ඌ ඒක ජිල් බෝල කියලා මූදට දානවා.පස්සේ ඇත්ත එකා තමයි දුන්නේ කියලා දැනගෙන මූ මුහුද පීරනවා සගයෝ එක්ක.. අන්තිමට පීනන්න දන්නේ නැති පූසා මුහුදට පයිනවා.. හී හී හී....:lol: මට එදා හෙන දුකක් ආවේ ඌ ඇත්ත මැණික් ටික මුහුදට දැම්මම.... :(

    1342338961.gif
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    kawadawath shopping ekkan yanna kiyala na.. kanna aran denna kiyala na.. man athe salli nathuwa hira wela inna welawedi pawa help karanna awath one nam illannam but dan epa kiyala thiyenne man :( can anyone beleive it ? :( eth man gana kisi agayak na :no::(:dull:
    meka sirawatada kiwwe dear :rolleyes:
    mawa me katawen awurudu ganak passatama aragana gya :(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    :rofl::P

    මට තවම මතකයි පිස්සු පූසා වගේම පොරක් ඇවිල්ලා උට මැණික් මල්ලක් දුන්නම ඌ ඒක ජිල් බෝල කියලා මූදට දානවා.පස්සේ ඇත්ත එකා තමයි දුන්නේ කියලා දැනගෙන මූ මුහුද පීරනවා සගයෝ එක්ක.. අන්තිමට පීනන්න දන්නේ නැති පූසා මුහුදට පයිනවා.. හී හී හී....:lol: මට එදා හෙන දුකක් ආවේ ඌ ඇත්ත මැණික් ටික මුහුදට දැම්මම.... :(

    1342338961.gif
    :rolleyes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    :rofl::P

    මට තවම මතකයි පිස්සු පූසා වගේම පොරක් ඇවිල්ලා උට මැණික් මල්ලක් දුන්නම ඌ ඒක ජිල් බෝල කියලා මූදට දානවා.පස්සේ ඇත්ත එකා තමයි දුන්නේ කියලා දැනගෙන මූ මුහුද පීරනවා සගයෝ එක්ක.. අන්තිමට පීනන්න දන්නේ නැති පූසා මුහුදට පයිනවා.. හී හී හී....:lol: මට එදා හෙන දුකක් ආවේ ඌ ඇත්ත මැණික් ටික මුහුදට දැම්මම.... :(

    1342338961.gif

    :cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    nodakin. wadata ena welawa. :angry:

    awilla awilla.. :) :P

    maga bala bala sitiya mage suda. :lol::lol:

    :dull::dull: උදේම අර හිපාටු ක්‍රේසිඅසා කෝල් අරන් පන යනකන්. :rofl: මම නැගිට්ටෙත් 7.45ට :P
    ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්ක :P වටේ යනවා.:baffled: බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව:rolleyes:
    උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන් :P