apoi mehemath Ice Pappek...! apinam e ye full busy![]()
Good Morning evry1.

අදත් සේම් එපිසෝඩ්

මාරම කම්මැලී. නිදිත් මතයි. වැඩත් නෑ.කරන්න දේකුත් නෑ. බලන්න දේකුත් නෑ එළකිරි එකේ කව්රුවකුත් නෑ

අද ඇහැරුනෙත් 8.20ට. ඒකත් ඔෆිස් එකේ එකෙක්ගේ කෝල් එකකින් වෙලාවට.
ඌ එන්න පැය බාගයක් පරක්කු වෙනවා කියන්න. මං කොහොමද අනේ ලැජ්ජ නැතුව කියන්නෙ උඹ පරක්කු වෙන්නෙ පැය බාගෙද. මම මේ තාම නැගිට්ට විතරයි කියල....







රාජකාරියට එද්දී 9.30 පසු වී විනාඩි දහයයි
විලි ලැජ්ජයි.




