|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mamath doiyanna yanawa... ada hawasa thmila themila aawe.... kaalekata passe Rasne nathiwa doiyanna puluwan.... GN Puus / Yaalu.... :)

    මමත් තෙමුනා බන්. ඇවිදින් ඇල්වතුරෙන්ම නෑව. පොඩ්ඩක් ගැසුව. දැන් හෙනත් නෑ :P
    ගුඩ් නයිට් මචෝ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    wena mal nathi nisa wenna one :oo:

    එකම මලට පෙම් බැන්දෙමි මම
    වෙ නත් මලක් ගැන නොසිතා
    ඇයිද මගේ සිත මෙලෙස රිදුනේ,
    එමල මට දුන් දුක් නිසා
    ගලා යයි ජීවිතේ
    දුක් සුසුම් අතරින්
    අරමුණක් දැන් නැති නිසා
    කෙලෙස මම මගේ දිවි ගෙවන්නේ
    ඔබව අහිමි බව සිත සිතා....