|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16408090 said:
එකම මලට පෙම් බැන්දෙමි මම
වෙ නත් මලක් ගැන නොසිතා
ඇයිද මගේ සිත මෙලෙස රිදුනේ,
එමල මට දුන් දුක් නිසා
ගලා යයි ජීවිතේ
දුක් සුසුම් අතරින්
අරමුණක් දැන් නැති නිසා
කෙලෙස මම මගේ දිවි ගෙවන්නේ
ඔබව අහිමි බව සිත සිතා....


ai Princes Rapunzal???? :p

:rolleyes:
 
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16408425 said:
ළිඳ කපාගෙන බැසීම...



1. විචී කියනවා උඹේ ඇවටාර් එකේ ඔලුවෙ හෙල්මට් එකක් තියෙන්නෙ කියල. :nerd:
2. උඹ එයාට කියනවා කණ්ණාඩි දාන්න වෙයි මොකද කොමඩු ගෙඩිය හෙල්මට් එකක් විදියට පේන නිසා...

ඔබගේ පළමු ස්ථාවරය තහවුරුයි....
කණ්ණාඩි දාන්නෙ බලන්න. කණ්ණාඩි නැතුව පේන්නෙ නෑ. :rolleyes:

3. ඉතින් මම ඔය අංක 2ට අදාලව කියනවා කොමඩු හෙල්මට් කියල. එතකොට මම අදහස් කරන්නෙ මට පේන්නෙ ඕක කොමඩු හෙල්මට් එකක් විදියට කියල.

4. එතකොට උඹ කියනවා මගේ කණ්ණාඩි කුට්ටම මළකඩ කාල කියල.
4.1. කණ්ණාඩි කුට්ටම බලන්න තියෙන්නෙ කියල කියල ඔබේ පළමු ස්ථාවරයෙන් තහවුරු උනා. :P
4.2. කණ්ණාඩි වලින් බලන්නෙ ලෙන්ස් හරහා මිසක් ෆ්‍රේම් ඒක හරහා නෙමේ. ඒක ඇවිල්ල සාමන්‍ය බුද්ධිය.:rofl:

5. කණ්ණාඩි වලින් බලන්න තියෙන්නෙ නම්, බලන්නෙ ලෙන්ස් වලින් නම්. ලෙන්ස් යකඩ නෙමේ නන් උඹ ළිඳ කපාගෙන බැහැල ඉවරයි..... :lol::lol:
5.1. මොකද උඹ කියන්නෙ කණ්ණාඩි කුට්ටම මළකඩ කාල නන් පේන්නෙ නැති නිසා මට උඹේ ඇවටර් එකේ තියෙන එක පේන්නෙ කොමඩු හෙල්මට් එකක් වගේ කියලනේ. :rolleyes:


ළිඳට බැස වැළලී යාම.


මේ තියෙන්නෙ ළිඳ කපාගන බැස වැළලී යාමේ සංසිද්ධිය :rofl:

1. ලෙන්ස් වලින් නම් බලන්නෙ, ලෙන්ස් හදන්නෙ ප්ලාස්ටික් හෝ වීදුරු වලින් නම් මොන මගුලටද ෆේම් එක යකඩ වෙන එක වැදගත් වෙන්නෙ.
1.1. උඹ කතා කළේ පළමු ස්ථාවරයේ "කණ්ණාඩි දාන්නෙ බලන්න. කණ්ණාඩි නැතුව පේන්නෙ නෑ. "
1.2. එහෙම නන් ෆ්‍රේම් එක යකඩ උනත් මොකෝ බලන්නෙ ලෙන්ස් එකෙන් නන්.

2.ඉතින් මට ලෙන්ස් එක හරහා හොඳට පේනවා උඹේ කොමඩු හෙල්මට් එක දාගෙන ළිඳට බැස වැළලී යාමේ සංසිද්ධිය :P

සාරි ලාබයි ලාබයි ලාබයි :rofl:

:rolleyes: friend honda writer kenek vage (aadambara venna ehema epa harida?) ;)
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hp wireless key අවුල මට විතරක් නෙමෙ
    මුලු මහත් hp පජාවටම 8 දැමීමෙන් ඇති වූවක් :(
    ඒකනෙ ගොට්ටෝ කිව්වෙ? ඕක එච් පී විතරක් නෙමේ. ටොෂිබා වලටත් තියෙනවා. දෙල්, අනන් මනං සේරටම. ඕකෙ වැරැද්ද 8 තියෙන්නෙ. හරියට ඩ්‍රයිවර්ස් ඔබල එවල නෑ 7 වගේ. 7 දැම්මම ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ස් දාන්න ඕනෙම නෑනෙ :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    puuuwooo oya aavada.. aneee dakka kal... ithin ithin kohomada?
    pau ane friend mage yaluwa.. eyata mukuth kiyannepa haada? :P :lol:
    :P ඌ ඇස් කණ්ණාඩි වල මළකඩ කඩන්න ගිහින් :rofl:

    oya ridila liyana ewa. ganan ganna honda naha. :dull:
    hamogema yaluwa thamai. ewunata lindak kapagena thamanma ekata bahina kota walawaganna epai api. :lol:

    ridila wadikamatama ada awith naha thama. :rolleyes:

    office ekata yanne keeyatada samnyen? :)

    ළිඳ ගැඹුරුද? වල බුරුල්ද? :rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16411771 said:
    :P ඌ ඇස් කණ්ණාඩි වල මළකඩ කඩන්න ගිහින් :rofl:




    ළිඳ ගැඹුරුද? වල බුරුල්ද? :rofl:

    umba uththara denna ona prashna thamai mewa..
    linden goda enna amru hindada office enna parakku une? :rolleyes: