|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆයර් අයි
    ෆයර් ඩ්‍රැගන්
    ෆයර් ඒන්ජල්
    මාලිංග
    සයු
    සයෝ
    මාෆියා
    කැන්ඩියා
    ට්‍රුත්
    එහෙම දැන් නැද්ද බන්

    ඔය ටික හිටියා. ෆයර් අයි ත්‍රෙඩ් එක දාපු දා හිටියා. දැන් නෑ :baffled:
    මාලිංග ඉඳල හිටල එනවා. sayu අතුරුදහන් ගිය අවුරුද්දෙ දෙසැම්බර් ඉඳල.
    ට්‍රුත් අතුරුදහන් වෙලා සතියක දෙකක ඉඳල......:dull:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ෆයර් අයි
    ෆයර් ඩ්‍රැගන්
    ෆයර් ඒන්ජල්
    මාලිංග
    සයු
    සයෝ
    මාෆියා
    කැන්ඩියා
    ට්‍රුත්
    එහෙම දැන් නැද්ද බන්

    fire eye innawa thread eka danna. dammata passe giya sathiyeda koheda awa.

    malinga nan sarin sare enawa

    truth meke lagala ne inne. dawas 3-4 indan naha. siyadiwi hanikaraganna sariyak hoyanawa kiyala thamai aranchiya. :P

    sayu EK enne na kiwwa.

    anik aya gana nan kisima thorathurak danne na (ෆයර් ඩ්‍රැගන්, ෆයර් ඒන්ජල්, සයෝ, මාෆියා, කැන්ඩියා)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16444363 said:
    ඔය ටික හිටියා. ෆයර් අයි ත්‍රෙඩ් එක දාපු දා හිටියා. දැන් නෑ :baffled:
    මාලිංග ඉඳල හිටල එනවා. sayu අතුරුදහන් ගිය අවුරුද්දෙ දෙසැම්බර් ඉඳල.
    ට්‍රුත් අතුරුදහන් වෙලා සතියක දෙකක ඉඳල......:dull:
    එහෙමද හ්ම් එහෙනම් සෙට් එක කොහේ හරි ගිහින් ඇති
    මම අදද කොහෙද මේ සීසන් එකට අවේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපි නම් ඉන්නවෝ

    මල් බබා උයා????:shocked::shocked::shocked: කොහෙද බන් අතුරුදන් වෙලා හිටියේ?:):) කෂාදයක් කොරගත්තා කියලා ආරංචි උනා...:eek::oo::rofl: දැන් දෙන්නා 3 දෙනා උනා කියලත් ආරංචී.....:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ELA ELA MACHAN :)
    ADA NIWADUDA
    :):):)
    fire eye innawa thread eka danna. dammata passe giya sathiyeda koheda awa.

    malinga nan sarin sare enawa

    truth meke lagala ne inne. dawas 3-4 indan naha. siyadiwi hanikaraganna sariyak hoyanawa kiyala thamai aranchiya. :P

    sayu EK enne na kiwwa.

    anik aya gana nan kisima thorathurak danne na (ෆයර් ඩ්‍රැගන්, ෆයර් ඒන්ජල්, සයෝ, මාෆියා, කැන්ඩියා)
    එහෙමද හ්ම් අලුත්ම සෙට් එකක් වගේ ඉන්නෙ දැන්
    ත්‍රෙඩ් එක නම් තාම එදා වගේ අප් එකේ තියෙනවා
    එළකිරි වගේ නේද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල් බබා උයා????:shocked::shocked::shocked: කොහෙද බන් අතුරුදන් වෙලා හිටියේ?:):) කෂාදයක් කොරගත්තා කියලා ආරංචි උනා...:eek::oo::rofl: දැන් දෙන්නා 3 දෙනා උනා කියලත් ආරංචී.....:dull:

    මෙන්න ඇවිත් කෙල්ලන්ට පොලු තියන එකා :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා උයා????:shocked::shocked::shocked: කොහෙද බන් අතුරුදන් වෙලා හිටියේ?:):) කෂාදයක් කොරගත්තා කියලා ආරංචි උනා...:eek::oo::rofl: දැන් දෙන්නා 3 දෙනා උනා කියලත් ආරංචී.....:dull:
    අම්මට හුඩු චොප්පේ
    හෙ හෙ දන්නෙ නැද්ද වැඩ ගෙදරයි ජොබ් එකෙයි
    ආරංචිය හරි කියන්නෙ :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    GM Choppe aiyaa. katada chande denen? :)
    Hi GM puus Malli.... :) man hithanne oheta dan GN... ;) ahhh ඉස්සර ඉඳන් අපේ ගෙදර කැපුවත් කොල..!!!:) ම්ම්ම් මේ පාර නොදා ඉන්නත් හිතයි....:dull: හිතුනොත් JVP දෙනවා. රනිල ඉන්න නිසා කොහොමත් ගොඩ ඒමක් නැහැනේ...:oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    පට්ට ඇඩ් ඒක බං
    9.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444446 said:
    අම්මට.... බබා.... උබව ඉබින්න හිතෙනවා, පට්ට කාලෙකින් බන් ආවේ....
    ශිකේ තාම අර ගතියම තියෙනවා නේද උබේ
    ඔව් කාලෙකින් තමයි බන්
    කො අපේ පරණ සේටාර් එක නැද්ද දැන්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    යාළුවා;16444363 said:
    ඔය ටික හිටියා. ෆයර් අයි ත්‍රෙඩ් එක දාපු දා හිටියා. දැන් නෑ :baffled:
    මාලිංග ඉඳල හිටල එනවා. sayu අතුරුදහන් ගිය අවුරුද්දෙ දෙසැම්බර් ඉඳල.
    ට්‍රුත් අතුරුදහන් වෙලා සතියක දෙකක ඉඳල......:dull:

    අනේ ෆයර් ඒන්ජල්... අයි මිස් යු........