|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වසර එක හමාරකට වඩා මා සමඟ සිට.
කොටු පනින්න, සෙට් වෙන්න, පෙම් කෙලින්න, මෝල් කරන්න, පාටි සෙට් කරගන්න උදව් කල මගේ හිතවත් ෆෝන් රාජයා ඊයේ අවසන් ගමන් ගිය වගයි.
ඔබට නිවන් සුව :(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වසර එක හමාරකට වඩා මා සමඟ සිට.
    කොටු පනින්න, සෙට් වෙන්න, පෙම් කෙලින්න, මෝල් කරන්න, පාටි සෙට් කරගන්න උදව් කල මගේ හිතවත් ෆෝන් රාජයා ඊයේ අවසන් ගමන් ගිය වගයි.
    ඔබට නිවන් සුව :(

    ෆොන් එකට කොහොම හිතෙන්න ඇති ද ඉතින් ඔයා එක්ක ඉඳල? :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ෆොන් එකට කොහොම හිතෙන්න ඇති ද ඉතින් ඔයා එක්ක ඉඳල? :rofl:
    පව් අසරණයා මං වෙනුවෙන් කොච්චර සේවයක් කලාද?
    ඌ දන්න ඒවා ගෙදර අය දන්නවනම් මාව ගෙදරෙනුත් එලෝලා :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පව් අසරණයා මං වෙනුවෙන් කොච්චර සේවයක් කලාද?
    ඌ දන්න ඒවා ගෙදර අය දන්නවනම් මාව ගෙදරෙනුත් එලෝලා :lol:

    :rofl::rofl: එහෙනම් ඉතින් සෑහෙන්න දේවල් වෙයි. පොර දන්න ඒවලින් ටිකක් අනිත් අය දැනගත්තත්:rofl:

    දැන් අලුත් එකකට යනව ද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :rofl::rofl: එහෙනම් ඉතින් සෑහෙන්න දේවල් වෙයි. පොර දන්න ඒවලින් ටිකක් අනිත් අය දැනගත්තත්:rofl:

    දැන් අලුත් එකකට යනව ද?
    අද ගියා.
    ස්කයිප්, වයිබර් නැතුව යාලුවෝ කන්ටැක්ට් කරගන්නත් බෑනෙ.
    දැනට nokia X dual sim එකකට ගියා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ගියා.
    ස්කයිප්, වයිබර් නැතුව යාලුවෝ කන්ටැක්ට් කරගන්නත් බෑනෙ.
    දැනට nokia X dual sim එකකට ගියා

    ah ehema da? ela ela. dannum aduvata honda phones thiyenava habai