|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16589327 said:
    මොකක් ගැනද ඔය කියවන්නෙ ෆොන්ද :baffled:

    නැතුව ඉතින් මොකක් ගැන ද ඔයා හිතුවෙ? :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වසර එක හමාරකට වඩා මා සමඟ සිට.
    කොටු පනින්න, සෙට් වෙන්න, පෙම් කෙලින්න, මෝල් කරන්න, පාටි සෙට් කරගන්න උදව් කල මගේ හිතවත් ෆෝන් රාජයා ඊයේ අවසන් ගමන් ගිය වගයි.
    ඔබට නිවන් සුව :(
    :lol: RIP 4n.... :( pawu godak duk windala paatai 4n eka... :rofl: Yalith bawayaka mewan customer kenek nolabewa kiya Prarthana karanawa....:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..


    picture.php