|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..


    picture.php

    අම්මට සිරි දාර හොරෙක්නෙ මු :angry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..


    picture.php
    hi machan. :) kohomada life eka ithin? :D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යාළුවා;16590718 said:
    අම්මට සිරි දාර හොරෙක්නෙ මු :angry:

    එහෙම කියන්න එපා බං...
    ඌ මගේ සැබෑ ජීවිතේ හොඳම යාළුවා...
    උගෙන් ඉස්සුවහම මක් වෙනවද..???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    hi machan. :) kohomada life eka ithin? :D

    ඔහේ ඉන්නවා සහෝ...
    කොහොමද ජීවිතේ...???
    :) :) :) :) :)


    picture.php
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම කියන්න එපා බං...
    ඌ මගේ සැබෑ ජීවිතේ හොඳම යාළුවා...
    උගෙන් ඉස්සුවහම මක් වෙනවද..???
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:




    ඔහේ ඉන්නවා සහෝ...
    කොහොමද ජීවිතේ...???
    :) :) :) :) :)


    picture.php
    මේ ගොබිලයව පන්නන්න කැමති එවුන් වෝට් කරපල්ල​.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    mmm waradak na ban. busy... puluwan welawata awilla yanawa.. dan kawadda wedding eka? :P

    මොන weddingද සහෝ...
    බදින්නත් දැන් 5000ක් එපැයි...
    :dull: :dull: :dull: :dull: :dull:

    යාළුවා;16590796 said:
    මේ ගොබිලයව පන්නන්න කැමති එවුන් වෝට් කරපල්ල​.

    කොහෙටද දැන් vote කරන්න ඕන...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    picture.php
     
    Jan 26, 2013
    1,106
    17
    0
    මචංලා, මංචිලා..

    කොහොමද විස්තර..

    අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිත් යන්න හිතුනා..
    අනිත් දවස් වලටත් නොහිතෙනවාම නෙවෙයි..
    ජීවිතේ කාර්යබහුල වෙලා තියෙන නිසා වෙලාව හිඟකමක් තියෙන්නේ..

    ගෙදර හරියට අලුත් වෙලා..
    අලුත් මූණු පිරිලා..
    පරණ මූණු නැතිවමත් නෙවෙයි..
    ගෙදරට ගොඩ වුනාම තමයි පරණ මතකයන් එන්නේ..

    ඉස්සර එකට හිටපු අය අද කොහෙද දන්නේ නෑ..
    උනුත් ඉඳලා හිටලා ගෙදර ඇවිත් යනවා ඇති..
    අද මම ආවා වගේ
    ඒත් මම ඒ වෙලාවේ ගෙදර නැහැනේ..

    කැමතිනම් ලියුම් කඩදහියක් තියලා යන්න..

    දැකපු වෙලාවට කතා කරලා පරණ මතකයන් අලුත් කරගමු..
    ඒ වගේම අලුත් අයවත් දැනගන්න ලැබේවි..

    තීරණය ඔබ සතුයි..


    picture.php

    dakka kallllll...!!!!!!!!! kohomada ithin... :)