ekath try kala man, but fb wath log wenna denne na![]()
හ්ම්ම්ම්ම්ම්ම්ම්අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතේ ඇහුවා අද
වගකීමක් නැති අම්මෙක් නිසා අඳුරු අත්දැකීම් ලබපු කෙල්ලෙක්
වගකීමක් නැති අම්මෙක් නිසා විනාස උන පවුලක්.
ජිවිතේ ලඟින් ආශ්රය කරන කෙනෙක්ගෙන් අහපු මොලේම ශොක් කරපු කතාව.
ඔයාට පුලුවන්ද මට වෙන අම්මෙක් හොයල දෙන්න කියල කියපු ඒ කතාව තාමත් මගෙ හිතේ කැරකෙනවා
ඒ හැමදේම හිතේ තියන් ලෝකෙට හිනා වෙන හැටි දැක්කහම.
හ්ම්ම්ම්ම්ම්ම්ම්
මට පුලුවන් හැටියට යන්න පාරක් පෙන්නන්නම් කෙල්ලෙ, වෙන කරන්න පුලුවන් දෙයක් මට නෑ.
අසරණ කෙල්ලෙක්ගෙ ජිවිතේ ඇහුවා අද