|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694604 said:
    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    :baffled: kauda ban e anik senior eka??? :confused:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ThankQ honey....!!! :love::love::love: Love u Aunty baba :rofl:

    :baffled::lol::lol::lol:


    මම ඒ කාලෙ අල්ලපු ගෙදර ඇන්ටිට ට්‍රයි කලා, මම පස්සෙ උවමනාවෙන්ම අහුව හැබැයි කොහොමහරි වැඩේ කරගන්න බැරිවුනා. ඒ වුනාට ඇන්ටි ඒ කතාව සේරටම කියල මාව චාටර් කලා, ඒ ඇන්ටිගෙ පුතා මගෙ හොඳම යාලුව. ඌව දකිනකොට මම මේ කරන දේ මතක්වෙනව.
    :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694730 said:
    :baffled::lol::lol::lol:


    මම ඒ කාලෙ අල්ලපු ගෙදර ඇන්ටිට ට්‍රයි කලා, මම පස්සෙ උවමනාවෙන්ම අහුව හැබැයි කොහොමහරි වැඩේ කරගන්න බැරිවුනා. ඒ වුනාට ඇන්ටි ඒ කතාව සේරටම කියල මාව චාටර් කලා, ඒ ඇන්ටිගෙ පුතා මගෙ හොඳම යාලුව. ඌව දකිනකොට මම මේ කරන දේ මතක්වෙනව.
    :baffled:
    :lol::lol::lol: #විචී ඇන්ටෙක් ලූ :dull::baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694776 said:
    ඔය මිස්ට ට්‍රුත් අර හැන්සල් කාරයට දාපු පී එම් එකක් :baffled:
    :shocked: Truth kaaryath Fake da??? issara ape set eketh hitiya Truth wagema Buwek... man hithuwe Lokka kiyala..:P match ekedi dakkama thamai therune Truth wena kenek kiyala.... :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    විචියා ඇති සාරියකුත් ඔතාගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා,මූනේ පියරු උලාගෙන මහතට මහතේ බඩකුත් තියාගෙන තොරොම්බල් කරත්තේ වගේ.....:oo::rolleyes: (ඔන්න මගේ වචන නෙමේ, ටෲත්ගේ වචන ඈ...........) :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විචියා ඇති සාරියකුත් ඔතාගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා,මූනේ පියරු උලාගෙන මහතට මහතේ බඩකුත් තියාගෙන තොරොම්බල් කරත්තේ වගේ.....:oo::rolleyes: (ඔන්න මගේ වචන නෙමේ, චොප්පෙගෙ වචන ඈ...........) :rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694796 said:
    එළකිරියෙ අයි ඩී බරගානක් උගෙ ෆේක්. :baffled: දැන් දැක්කම එයි රිදිලා දුවගන :rofl:

    අඩේ අප්පා... මූත් මං වගේම හොරෙක්ද???:P ඒක තමයි මුට ෆේක් රජා කියන්නේ එහෙනම්.... මොකක් හරි ලව් කේස් එහෙකට හොර එහෙකින් එන්න ඇති.... මූද දන්නේ නෑ සකූ එක්ක යාළු වෙලා හිටියේ.....:rofl::rofl::rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694801 said:
    විචියා ඇති සාරියකුත් ඔතාගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා,මූනේ පියරු උලාගෙන මහතට මහතේ බඩකුත් තියාගෙන තොරොම්බල් කරත්තේ වගේ.....:oo::rolleyes: (ඔන්න මගේ වචන නෙමේ, චොප්පෙගෙ වචන ඈ...........) :rofl:
    ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා කියන්නේ මේකට තමා...:angry: අද වැඩ ඇරිල යද්දි තොව යට කරන් පල.... :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අඩේ අප්පා... මූත් මං වගේම හොරෙක්ද???:P ඒක තමයි මුට ෆේක් රජා කියන්නේ එහෙනම්.... මොකක් හරි ලව් කේස් එහෙකට හොර එහෙකින් එන්න ඇති.... මූද දන්නේ නෑ සකූ එක්ක යාළු වෙලා හිටියේ.....:rofl::rofl::rofl:

    උයාගෙත් හරි හරි ෆේක්නෙ. අපි නං දන්නේ නෑ ඔන්න :P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16694819 said:
    කව්ද මහත චිච්චිද :lol:
    මූනට නොකිව්වට ඒකත් එක්තරා තාලෙක ඩෝසරයක් බන්ස්....:lol: (සාරි උස්සන් දුවගෙන එන්න රිදේයි...) :rofl::rofl::rofl::rofl::rofl::rofl: