|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකෙ ෆේක් බර ගානක අයිති කාරයා කවුද කියලා දන්නවනේ.
    කලින් අවුරුද්දෙ කඹ ඇදිල්ලෙත් කට්ටියව කොටෝලා තිබ්බා.
    අලුත් නම් වලින් ඇවිත් තිබ්බට අපි දන්නවා උයා කවුද කියලා.
    වෙලාවට කියන්නම්කෝ

    උයා මටද කිව්වෙ.... උයා මාව දන්නෙ නෑ. ඒකයි ඔහොම කිව්වෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16695539 said:
    උයා මටද කිව්වෙ.... උයා මාව දන්නෙ නෑ. ඒකයි ඔහොම කිව්වෙ
    එකෙක් ඇහුවා උටද කිව්වෙ කියලා, දැන් උබ අහනවා :P
    ඇයි උබටත් ෆෙක් ගොඩක් තියනවද :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකෙ ෆේක් බර ගානක අයිති කාරයා කවුද කියලා දන්නවනේ.
    කලින් අවුරුද්දෙ කඹ ඇදිල්ලෙත් කට්ටියව කොටෝලා තිබ්බා.
    අලුත් නම් වලින් ඇවිත් තිබ්බට අපි දන්නවා උයා කවුද කියලා.
    වෙලාවට කියන්නම්කෝ

    මේකෙ ඉන්න උන්ගෙන් දෙයක් පිළිගන්න පුළුවන් එකෙක් කිව්වම පිළිගනින්. නැතුව ඔය අගක් මුලක් හොයන්නෙ නැති උන් කියන දේවල් පස්සෙ දුවන්නෙ නැතුව.
    7.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකෙක් ඇහුවා උටද කිව්වෙ කියලා, දැන් උබ අහනවා :P
    ඇයි උබටත් ෆෙක් ගොඩක් තියනවද :lol:
    යාළුවා = පූස් කියල ගියානෙ. පූස් කියන්නෙ ගිය පාර කඹ ඇදිල්ලේ කොටවපු එකාලුනෙ.
    ඉතින් වෙන කාටද උඹ කිව්වෙ....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16695546 said:
    මේකෙ ඉන්න උන්ගෙන් දෙයක් පිළිගන්න පුළුවන් එකෙක් කිව්වම පිළිගනින්. නැතුව ඔය අගක් මුලක් හොයන්නෙ නැති උන් කියන දේවල් පස්සෙ දුවන්නෙ නැතුව.
    7.gif

    යාළුවා;16695551 said:
    යාළුවා = පූස් කියල ගියානෙ. පූස් කියන්නෙ ගිය පාර කඹ ඇදිල්ලේ කොටවපු එකාලුනෙ.
    ඉතින් වෙන කාටද උඹ කිව්වෙ....

    උබ පූශා කියල මං කිව්වෙ කොඉ වෙලෙද? :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ පූශා කියල මං කිව්වෙ කොඉ වෙලෙද? :nerd:

    මම කිව්වෙ හැම තැනම ගිය එක. යාළුවා = පූස් ටැග් එක
    උයා කිව්ව කියල නෙමේ.
    අවුලක් නෑ. ආතල් එකේ ඉමු. ටිකක් හොයල බලල කතා කරපන්. :)
    මම පූස් නිසා ඒ ගැනත් බැලුව :rofl:
    එහෙම කොටවල නෑ ඌ. උගෙ පී එම් චෙක් කරන්න වෙනවා කොටවලද බලන්න.:baffled:
    කව්රුත් දන්නෙ නෑ කාවද කෙටෙවවේ කියලවත්. :baffled: ඔය ගිය පාර කඹ ත්‍රෙඩ් වල මම හොයාගත්තු දේවල්. :baffled:
    මිනිහෙක් කිව්ව පමණින් දෙයක් පිළිගන්න එපා. හොයල බලපන් ළඟ හිටපු අයගෙන්....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැන් ලව් කරලා ඉවරද බං? රපුන්සලේ,විචියා එකක්වත් සෙට් උනේ නැද්ද? :oo:
    මේක ගොඩක් වෙලාවට ඇක්ටිව් වෙන්නෙ වීක් ඩේස් වල.
    මොකද මෙතන ඉන්නෙඑ ඔෆිස් වල ෆෙඩි පිටින් අයිස් ගහන රැලක් :P
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේක ගොඩක් වෙලාවට ඇක්ටිව් වෙන්නෙ වීක් ඩේස් වල.
    මොකද මෙතන ඉන්නෙඑ ඔෆිස් වල ෆෙඩි පිටින් අයිස් ගහන රැලක් :P

    ඔව් ඔව් කොහෙත් එහෙමනේ :P ෆ්‍රයිඩේ නිසා මම හිතුවේ රෑ වෙනකන් ඇති කියල. :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔව් කොහෙත් එහෙමනේ :P ෆ්‍රයිඩේ නිසා මම හිතුවේ රෑ වෙනකන් ඇති කියල. :oo:
    මෙතන ඉන්නෙ අයිස් ලෝක බං.
    ගෑණු පිරිමි වෙනසක් නෑ, සුපිරියට අයිස් :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ ඉන්නෝ

    meh oyage ara yaluwa kiyana yaluwata kiyanna paduwe inna kiyala :frown: ara thread eke one nathi katha kiyala thiyenawa anith ayath ekka ekathu wela :growl: ara luvsick karaywa penna na. awoth kiyanawa gihin ara spanish kellath ekkama luv karaganna kiyala :angry::angry::angry::angry::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    meh oyage ara yaluwa kiyana yaluwata kiyanna paduwe inna kiyala :frown: ara thread eke one nathi katha kiyala thiyenawa anith ayath ekka ekathu wela :growl: ara luvsick karaywa penna na. awoth kiyanawa gihin ara spanish kellath ekkama luv karaganna kiyala :angry::angry::angry::angry::angry:
    ඔයා ඌව හදුනන මට්ටමටම තමා මාත් ඌව හදුනන්නේ.
    සෝ කෙලින්ම ඌට කියන්න.
    කොහොමත් දැන් දකීවි.
    ඕකගෙ කට හොද නෑ කොහොමත්.
    හොද වැඩේ එක එකා එක්ක මාව බයිට් කලාට
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයා ඌව හදුනන මට්ටමටම තමා මාත් ඌව හදුනන්නේ.
    සෝ කෙලින්ම ඌට කියන්න.
    කොහොමත් දැන් දකීවි.
    ඕකගෙ කට හොද නෑ කොහොමත්.
    හොද වැඩේ එක එකා එක්ක මාව බයිට් කලාට

    man koheda oyawa bite kale ? :frown: