|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16693986 said:
උයාල මගුලක් කතා කරනවා. රපුන්සලේට කුමාරයෙක් ඉන්නවලු. මට මේ පපුව පැලෙන්න වගේ වේදනාව :(
:rolleyes:
යකෝ මූ ඇත්තටම ටෝක් කරන්න ගිහින් :baffled:
ශිකෙ, පැනපන් අද රෑ මලු අල්ලන්න ගියහම මූදට :lol:
:rofl:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා ඌව හදුනන මට්ටමටම තමා මාත් ඌව හදුනන්නේ.
    සෝ කෙලින්ම ඌට කියන්න.
    කොහොමත් දැන් දකීවි.
    ඕකගෙ කට හොද නෑ කොහොමත්.
    හොද වැඩේ එක එකා එක්ක මාව බයිට් කලාට
    :lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    මං එන්නේ ඩුබයි රටේ ඉඳලා
    සල්ලි හොඳට හම්බ කරලා
    හම්බ කරපු සල්ලි මා ළඟයි... :rofl:

    විචියද කැමති මට රපුවද කැමති මට...
    :baffled: