හැම නෑදෑකමක්ම උපතින් හම්බෙන්නෙ නෑ.
හැම නෑදෑකමක්ම විවාහයකින් හම්බෙන්නෙ නෑ
ලේ වලින් නැතුව හදවතින් ඇතිවෙන ඇතිවෙන නෑකමේ ශක්තිය වැඩියි
මොකද ඒක නිකන් ලැබුන නෑකමක් නෙමෙ, ඒක ඕනෑකමක්.
ඒත් වටේ ඉන්න අය ඒ නෑකම වැරදියට තේරුම් ගන්නවනම්?

(හොඳ වෙලාවට අද යාළුවා නෑ
)