|~ Lovers Avenue VI ~|

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මාත් එන්නද?

    තෝ පල :angry: මට විතරයි එන්න කිව්වෙ :angry:

    දුවල වැටුණොත් බෙහෙත් දාන්නවත් කෙනෙක් නැතිවෙයි. ඔය රපුන් කියන නිසා දුවන්න යන්න එපා :lol::lol:

    හ්ම්ම් ගොඩක් කට්ටිය වැටිලා තියෙනවලු නේ කොන්ඩේ පැටලිලා :rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    "මට කෙල්ලෙක් හින්ද හොදටම කෙළවුන එකෙක් .....අවුරුදු ගානක් බොක්කෙන් lv කරා ...කෙල්ලයි ,ඉගෙන ගන්න එකයි ,කොල්ලොත් එක්ක ආතල් ගන්න එව්වයි ගානට කරගෙන ගියා .....මාරම සතුටින් හිටියේ ...1st year එකේ ඔක්කම subject ගොඩ.....ගිය December වල කෙල්ල එක පාරට වෙනස් උනා අපි මේක නවත්තමු අපි දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා.....මම ඇහුව අවුරුදු 5ක් යනකම් ඔයාට තේරුනේ නැද්ද කියල....මොනවත් කිව්වේ නෑ.....මට හොදටම අවුල් මට ගෙදර ගිහින් හොදටම ඇඩුන බන් ....මම බන් කෙල්ල පස්සෙන් ගියා ඒ යන හැම පාරම මාව එලවගත්තා.....එයා bank එකක වැඩ කරන්නේ මම දවසක් පිස්සෙක් වගේ එයාව හොයාගෙන bank එකට ගියා... මම කිව්වා විනාඩි 5ක් මගෙත් එක්ක කතා කරන්න එන්න කියල මට එයාව නැති කරගන්න බැරි හින්ද තම මම එහෙම ගියේ ....උබල කියයි මොකටද බන් ඔච්චර පස්සෙන් ගියේ කියල මොනවා කරන්නද බන් එක මගේ වැරද්දක් වෙන්න ඇති ....අපේ ගෙදර බන් එච්චර සල්ලි තියන ගෙදරක් නෙවෙයි... ගෙදර අය හෙන ගේමක් දෙනවා.....මම SLIIT එකට ආවේ බන් ගොඩක් හොද job ekak හම්බෙයි කියලා ...මම 2nd year 1st semester එකේ කිසිම වැඩක් කරේ නෑ බන්... මම පිස්සෙක් වගේ හිටියේ ....එයා කිව්වා හරි ඉන්න මම එන්නම් කියල එලියට අවා....ඇවිල්ල බන් මාව නැත්තටම නැති කරා “ඔයාට තේරෙන්නේ නැද්ද මට ඔයාව එපා කියල...ආදරේ කියලා ආදරේ කරපු එක්කෙනාම දැන් කලේ බදින්න බැ....ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ ...ඔයාලට එච්චර සල්ලි නැ අනික ඔයා slit එකේ degree එක ගත්තට පස්සේ හිතනවද හොද job එකක් හම්බෙයි කියලා ...” තව ගොඩක් දේවල් කිව්වා බන් ....ගිය පාර ඔක්කම repeat වෙන්ව එක sure….දැන් බන් මම හිත හදාගත්ත මට ආයේ කෙල්ලෝ එපා බන් මට ඕනේ එයා දැන් යාළුවෙලා ඉන්න එක්කෙනාට වාඩා හොද තැනකට යන්න .....මට ඇත්තම කියපන් බන් කව්රුහරි මම මොනාද බන් කරන්න ඕනේ ....IT degree එකක් අරන් මට පුළුවන් වෙයිද බන් හොද පඩියක් දෙන job එකකට යන්න.....මම දැන් පරක්කු වැඩිද බන්....මම මොනාද බන් කරන්න ඕනේ.....කව්රුහරි කියපන්කො confession එකක් හරි දාල .....ලබන පාර ඉදන් හොදටම වැඩ කරනවා බන්... මට බය මම දැන් පරක්කු වැඩිද කියන එක...."

    Facebook එකේ තිබුනේ අපේ කැම්පස් Page එකේ.හිතුනා මේක මෙතන දාන්න. ඇත්තටම දැන් දැන් තේරෙනවා ඉගෙන ගන්න කාලේ ආදරේ කරන්න ගියාම කොච්චර නම් විනාස වෙනවද කියලා..... (including me :dull:)අවුරුදු 18-24 සමනල කාලය... O/L, A/L , Campus සම්පූර්ණ කාලයම ගෙවා දමනවා බොලඳ විදියට.... ඔය කාලෙදි ආදරය පිළිබඳව කිසිම අවබෝධයක් නෑ... රාගය/ ලිංගික ආසාව පදනම්වූ බොලඳ ආදරයක් පමණයි බොහෝ විට දකින්න ලැබෙන්නේ.... එතනදි ගෑණු පිරිමි බේදයක් නෑ.

    ඒත් ගෑණු උදවිය 26/27/28 වෙනකොට ඔන්න මතක් වෙනවා දැන් කල වයස හරි, බඳින්න ඕනේ සැපට ඉන්න ඕනේ හොඳ එකෙක් නොබැන්ඳොත් ජීවිතේම ඉවරයි.... මේ බොලඳ ලව් හරි යන්නේ නෑ. කොල්ලට කුද ගහ ගනින් කියලා කොල්ලට පුකට පයින් පාරක් දීලයි එලවන්නේ.... ඉන්න එකාව මදි... මොකක් හරි රටේ නැති බේගලයක් කියලා දාලා යනවා...

    එක අතකින් කෙල්ලෝ එහෙම හිතන එකත් වැරදි නෑ... කවුද කැමති දුක් විඳින්න??? ඒත් ඔය ටික තේරුම් නොගෙන කොල්ලෝ දුක් විඳින එකයි ප්‍රශ්නේ....:dull:

    මගේ ජීවිතෙත් සෑහෙන කටු කෑවා.... දැන් දැන් තේරෙනවා ජීවිතය ආදාරය ගැන... මමත් ආදරය නිසා සෑහෙන්න අඬපු කොල්ලෙක්... දැන් නම් හිත නිදහස්ව ඉන්නවා.... ඒ නිදහසට මම කැමතී.... පැය ගනන් එක දිගට Phone එකේ නෑ... සති අන්තේ ඇවිදින්න නෑ වෙන අය එක්ක... මුදලුත් ඉතුරුයි.. යාළුවෝ ආශ්‍රය කරන්න පුළුවන්... අඬන්න දුක් වෙන්න ඕනේ නෑ.. කැමති කෑමක් කාලා ලස්සනට ඇඳලා රිසි සේ ඉන්න පුළුවන්... කොහොමත් ආදරයක් ගැන හිතන්න මගේ කැමැත්තක් නෑ..... හිතට හොඳ චාර්ම් ගති ගුණ හොඳ කෙල්ලෙක් සෙට් උනොත් සලකා බලනවා.. එයා සුදු වෙන්න ඕනේ වත් ලස්සන වෙන්නවත් ඕනේ නෑ.... මාව තේරුම් ගන්න කෙනෙක් උනොත් මට ඇති...

    කවදා හරි දවසක මගේ දරුවන් තරුණ කාලේදි මේ අත්දැකීම් කියලා දෙනවා... අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ... ඒකයි අපිට මෙහෙම උනේ.... ආදරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තරුණ වයස සතුටෙන් ගෙවන්න පුලුවන්නම් කවදාවත් අඬන්න වෙන්නේ නෑ...
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    උබ දුවන් එන්නෙ මම රපුන්සලේයි ඉන්න තැනට
    ඒ නිසා හදිස්සියක් නෑ හෙමින් වරෙන් :P

    challenge-failed-smiley-emoticon.png
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Facebook එකේ තිබුනේ අපේ කැම්පස් Page එකේ.හිතුනා මේක මෙතන දාන්න. ඇත්තටම දැන් දැන් තේරෙනවා ඉගෙන ගන්න කාලේ ආදරේ කරන්න ගියාම කොච්චර නම් විනාස වෙනවද කියලා..... (including me :dull:)අවුරුදු 18-24 සමනල කාලය... O/L, A/L , Campus සම්පූර්ණ කාලයම ගෙවා දමනවා බොලඳ විදියට.... ඔය කාලෙදි ආදරය පිළිබඳව කිසිම අවබෝධයක් නෑ... රාගය/ ලිංගික ආසාව පදනම්වූ බොලඳ ආදරයක් පමණයි බොහෝ විට දකින්න ලැබෙන්නේ.... එතනදි ගෑණු පිරිමි බේදයක් නෑ.

    ඒත් ගෑණු උදවිය 26/27/28 වෙනකොට ඔන්න මතක් වෙනවා දැන් කල වයස හරි, බඳින්න ඕනේ සැපට ඉන්න ඕනේ හොඳ එකෙක් නොබැන්ඳොත් ජීවිතේම ඉවරයි.... මේ බොලඳ ලව් හරි යන්නේ නෑ. කොල්ලට කුද ගහ ගනින් කියලා කොල්ලට පුකට පයින් පාරක් දීලයි එලවන්නේ.... ඉන්න එකාව මදි... මොකක් හරි රටේ නැති බේගලයක් කියලා දාලා යනවා...

    එක අතකින් කෙල්ලෝ එහෙම හිතන එකත් වැරදි නෑ... කවුද කැමති දුක් විඳින්න??? ඒත් ඔය ටික තේරුම් නොගෙන කොල්ලෝ දුක් විඳින එකයි ප්‍රශ්නේ....:dull:

    මගේ ජීවිතෙත් සෑහෙන කටු කෑවා.... දැන් දැන් තේරෙනවා ජීවිතය ආදාරය ගැන... මමත් ආදරය නිසා සෑහෙන්න අඬපු කොල්ලෙක්... දැන් නම් හිත නිදහස්ව ඉන්නවා.... ඒ නිදහසට මම කැමතී.... පැය ගනන් එක දිගට Phone එකේ නෑ... සති අන්තේ ඇවිදින්න නෑ වෙන අය එක්ක... මුදලුත් ඉතුරුයි.. යාළුවෝ ආශ්‍රය කරන්න පුළුවන්... අඬන්න දුක් වෙන්න ඕනේ නෑ.. කැමති කෑමක් කාලා ලස්සනට ඇඳලා රිසි සේ ඉන්න පුළුවන්... කොහොමත් ආදරයක් ගැන හිතන්න මගේ කැමැත්තක් නෑ..... හිතට හොඳ චාර්ම් ගති ගුණ හොඳ කෙල්ලෙක් සෙට් උනොත් සලකා බලනවා.. එයා සුදු වෙන්න ඕනේ වත් ලස්සන වෙන්නවත් ඕනේ නෑ.... මාව තේරුම් ගන්න කෙනෙක් උනොත් මට ඇති...

    කවදා හරි දවසක මගේ දරුවන් තරුණ කාලේදි මේ අත්දැකීම් කියලා දෙනවා... අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ... ඒකයි අපිට මෙහෙම උනේ.... ආදරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තරුණ වයස සතුටෙන් ගෙවන්න පුලුවන්නම් කවදාවත් අඬන්න වෙන්නේ නෑ..
    .

    මටනම් තාම 23යි
    ලව් දෙකක් කලා
    දෙවිදියකට ඉවර උනා.
    හැබැයි මමත් තනිකඩ ජීවිතේ ගැන සතුටු වෙනවා.
    සිරා නැතුව ඉද්දි කෙල්ලො ඕන තරම් :rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටනම් තාම 23යි
    ලව් දෙකක් කලා
    දෙවිදියකට ඉවර උනා.
    හැබැයි මමත් තනිකඩ ජීවිතේ ගැන සතුටු වෙනවා.
    සිරා නැතුව ඉද්දි කෙල්ලො ඕන තරම් :rolleyes:
    Mmm.... මම නම් ටිකක් මැදිවියේ.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි හිනත් යනවා කරපු කියපු දේවල් ගැන.... :D උඹම දන්නව ඇතිනේ ටෲත් මම මේ ත්‍රේඩ් එකේ කොච්චර අඬල ඇතිද.... සෑහෙන්නම දුක් උනේ ඔය අන්තිම කෙල්ල නිසා... දැන් කාලයක් ගෙවිලා... දැන් ගානක් නෑ... Yes මචන්... ඕනෙවට වඩා සිරා වෙන්න හොඳ නෑ... ඇත්ත තනිකඩ ජීවිතය තරම් සතුටක් නෑ සහෝ.... ඒත් වෙලාවකට හිතෙනවා දරු මල්ලෙක් හදන් ලස්සන ජීවිතයක් ගත කරන්න...:dull: මම බොහෝ දුරට තනිකඩ ඉඳීවි.... :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Mmm.... මම නම් ටිකක් මැදිවියේ.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි හිනත් යනවා කරපු කියපු දේවල් ගැන.... :D උඹම දන්නව ඇතිනේ ටෲත් මම මේ ත්‍රේඩ් එකේ කොච්චර අඬල ඇතිද.... සෑහෙන්නම දුක් උනේ ඔය අන්තිම කෙල්ල නිසා... දැන් කාලයක් ගෙවිලා... දැන් ගානක් නෑ... Yes මචන්... ඕනෙවට වඩා සිරා වෙන්න හොඳ නෑ... ඇත්ත තනිකඩ ජීවිතය තරම් සතුටක් නෑ සහෝ.... ඒත් වෙලාවකට හිතෙනවා දරු මල්ලෙක් හදන් ලස්සන ජීවිතයක් ගත කරන්න...:dull: මම බොහෝ දුරට තනිකඩ ඉඳීවි.... :)
    අනේ මේ උබට දැන් 45ක්ද කොහෙද
    දැන්ම කසාදයක් කරගත්තොත් තමා ඉතින්
    නැත්නම් උබේ ලමයි උබට සීයා කියාවි
     
    Jan 26, 2013
    1,106
    17
    0
    දවස් 7 වැඩ? මාර වැඩපොලක්නෙ ඒක

    දැන් මොකක් හරි අදහසක් කල්පනා වුණා ද ඉතින්? :rofl::rofl:
    :no::rofl:
    දුවගෙන ආවට වැඩක් නෑනෙ. අපි ගැන බලන්න කවුරුත් නෑනෙ :( (හොඳ වෙලාවට අද යාළුවා නෑ :oo:)
    :dull: අපොය් ඔවු නැත්නම් heart attack හැදෙය් :baffled:
    මාත් එන්නද?

    විචි ගෙන් අහන්න :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0

    දුවල වැටුණොත් බෙහෙත් දාන්නවත් කෙනෙක් නැතිවෙයි. ඔය රපුන් කියන නිසා දුවන්න යන්න එපා :lol::lol:

    නෑ රපුන්සලේව දුවවන්න බැලුවේ

    හහ්හ්...! එවුවට ටිකක් වෙලා යය් හරිය...:baffled: