|~ Lovers Avenue VI ~|

Qrious

Banned
Sep 16, 2012
873
33
0
යාළුවා;16706211 said:
චිචියා මට රැවටිලා ඉන්නෙ. මට මේ හෝ ගාල පී එම් එවනවා. මට ඔයා නැතුව ඉන්න බෑ අනන් මනන් කියල :baffled:

:lol::lol::lol::lol:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
චිචියා මෝඩ නැත මට වැටහුනා මලේ
ඇගේ වයස නිකමට මම ඇසුවෙ මලේ
ඒ ප්‍රශ්නේට ඈ දුන් පිලිතුරෙන් මලේ
යසට හිටපු මාවත් වැටුනානෙ වලේ :dull:

:lol:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
යාළුවා;16706211 said:
චිචියා මට රැවටිලා ඉන්නෙ. මට මේ හෝ ගාල පී එම් එවනවා. මට ඔයා නැතුව ඉන්න බෑ අනන් මනන් කියල :baffled:

:lol::lol::lol:

wena mokuth ewwe nadda man ? :rolleyes:

ewannada ayeth banala pm tikak :P:rofl:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16706211 said:
චිචියා මට රැවටිලා ඉන්නෙ. මට මේ හෝ ගාල පී එම් එවනවා. මට ඔයා නැතුව ඉන්න බෑ අනන් මනන් කියල :baffled:
මූ නම් අතේ ගානට තියාගන්න ඕන
මඩගහන්නම ඉපදුන තට්ටයෙක්
ඉස්සරහ තට්ටයා කට්ටයා කියන්නෙ නිකන් නෙමෙයි නේ
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මූ නම් අතේ ගානට තියාගන්න ඕන
මඩගහන්නම ඉපදුන තට්ටයෙක්
ඉස්සරහ තට්ටයා කට්ටයා කියන්නෙ නිකන් නෙමෙයි නේ

:lol:

ohoma wihilu iwasanna puluwan but ara thread eke wage as rathu wena wihiluwata wada :dull: