යාළුවා;16706190 said:වන වන ඉන්නකොට ආතල් වැඩි වෙනවා
කවි පද ලියනකොට සමහරු හිනැහෙනවා
සාතන් ෂුවර් නෑ බොකු කෑමට එනවා
මොන්ගෝලියන් නං චිචියා පිස දෙනවා
ආතල් එකට වනලා නෑ ඔයා තරන්
මගෙ කවි වලට හිනැහෙන්නෑ විචියා තරන්
ඉඳල වැඩක් නෑ ඔය හැටි හිතට අරන්
තට්ටු මාරුවට කරමුද රපුවා අරන්

කොච්චර උනත් විචියට හැට පැනලා නම්
දෙගුනෙට දහයකුත් වැඩි මගෙ වයස තරම්
පාරේ යන්නෙ කොහොමද මං විචිය අරන්
කොන්ඩෙත් නැතුව ඇති එච්චර රපුවා තරන්

චිචියා මෝඩ නැත මට වැටහුනා මලේ
ඇගේ වයස නිකමට මම ඇසුවෙ මලේ
ඒ ප්‍රශ්නේට ඈ දුන් පිලිතුරෙන් මලේ
යසට හිටපු මාවත් වැටුනානෙ වලේ
කවියෙන් වනන්නට තව අය එක් වෙනවා
කවියො අතර තරඟය නම් වැඩි වෙනවා
පොඩ්ඩක් වැරදුනොත් දැන් නම් කිච වෙනවා
එළිවැට දාල හරියට දෙන්නට වෙනවා


kiyala thiyena dewal 





