|~ Lovers Avenue VI ~|

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    kattiya ada sahenna chat karala vage
    අහ්හ් මාලි අයියා ගුඩිවිනින් !!

    ඉතින් කියන්නකෝ මොනවා හරි කම්මැලිය්...:dull:
    මගේ කවිය ලස්සනද? :rolleyes:


    වැස්සත් පායලා මම පොඩ්ඩක් පාරට බැහැල එන්නම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මාමේ ආදර මාවතේ ගැටිස්සියෝ හොයන්න ආවැයි :P හිටහන් මං අක්කට කියන්නං :P
    එහෙනම් මට වඩා නාකියෙක් ඇවිත් ඉන්නේ ඔය............:oo::oo::oo:
    අක්කා දන්නවා මං ගැන..තෝ ඔඩ්ඩියා පූදින්නේ නැතුව හිටු......:frown: